2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
72094_321120651320451_1411284836_n.jpg



m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
m0406.gif
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මගේ නම ටික වෙලාවකින් කියවුනේ නෑ... :no::no:

    මගෙත් එහෙම තමයි කියහන්කෝ.. අපි සුදු වැඩයි කියහන්කෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැරදිලා හරි වෙන සින්දුවක් ප්ලේ උනොත්
    මෙච්චර වෙලා ආයාසයෙන් ඉවසං හිටිය මල් පප්පා ලිදට ජබොක්
    :lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ත්‍රෙඩ් එක ක්ලොස් කරද්දි වගේ ඇල්ලුවොත් මදැයි නේද? :shocked:

    දැන් ටිකක් ස්ලොව්. අල්ලන්න පුළුවන් වෙයි.
    අන්න මරු අයිඩියා... :cool::cool::cool: නැත්නම් මුන්ටික විනාඩි 10කට බෑන් කරමු නේහ් :nerd::nerd::nerd:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තැන්ක්ස් මම ඉල්ලපු සින්දුව දුන්නාට.... එලස් කියහන්කෝ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83


    කොහොම හරි කරන්න කියහංකො..

    එච්චර දේවල් මේ වෙලේ කොරන්න අමාරු කරනවා කියහන්කෝ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං යන සින්දුව.. ඇහුවම ඇති...
    කට්ටිය කව්රුත් කියන්න උත්සහ නොකලට කමක් නෑ ඕන්... :baffled::baffled:
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    වැරදිලා හරි වෙන සින්දුවක් ප්ලේ උනොත්
    මෙච්චර වෙලා ආයාසයෙන් ඉවසං හිටිය මල් පප්පා ලිදට ජබොක්
    :lol::lol:

    :yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක කරන්න බෑ ඕයි

    මන් අද පෝස්ට් දාන්නේ නෑ
    6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ

    අහගෙන සිටිම්
    උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
    අහිංසක සියුමැලි ලාමක අපිවගේ උත්තමයන්ට මඩ ගහනකොට සොබා දහම දඩුවම් දෙනව කියන්නෙ ඕකට තමයි මයෙ පුතේ :cool::cool::cool:
     
    Status
    Not open for further replies.