2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අපෝ ලව් ගැනනම් කතා කරන්න එපා
කොල්ලො මැරෙන්න හදන්න එපා එකෙක්වත් කෙල්ලෝ නිසා

ඕන එකෙක් වරෙන් කෙල්ලෝ නැති එවුන්ට කෙල්ලෝ හොයලා දෙන්නම්
අනේ මටත්... :cool::cool::cool:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට මේකෙ තියෙන ස්මයිලි සෙට් වෙන්නෙ නෑ තරහ පෙන්වන්න...
    අඩෝව්......... මරණව උඹල ඔක්කොම...
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මට බොන්න ඕන.. කෝ මගේ කසිය බෝත්ලේ...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම එන්නද ?

    :oo::oo::oo:

    අමාරැයි මචං උඔට මන් කලු ගල් කියුබ් එකක් ගෙදරට එවන්නම්

    ai a?? hindi songs thiyenne

    ඒකනේ අඩන්න ඔනනම් ඔයාගේ ෂෝ එකට එන්න කියන්න

    පොඩ්ඩක් හිටපන් දැන් දෙනවා.

    :eek::eek::eek:

    ප්‍රසිද්ධියේ කියන කතාව ඕවා මන් අහන්නේ
    චිහ්...
    අපි නම් ලැජ්ජා බයට හැදුන කොල්ලෝ


    ආහ් කැරකිලා....:P:P:P
    හෝව් හෝව කොහෙද කැරකෙන්නේ නවත්තපන් මේකව
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට මේකෙ තියෙන ස්මයිලි සෙට් වෙන්නෙ නෑ තරහ පෙන්වන්න...
    අඩෝව්......... මරණව උඹල ඔක්කොම...
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මට බොන්න ඕන.. කෝ මගේ කසිය බෝත්ලේ...

    අනේ හොදා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැන්ඩියා......තොට සුබ පැතුම් කියහන් කෝ..........................
    15000ක් ගැහුවට.........................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාහ වෙනි පොස්ට් එක දාන්න ඕන අය ඉක්මනට පොස්ට් දාන්න දැන් :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මට මේකෙ තියෙන ස්මයිලි සෙට් වෙන්නෙ නෑ තරහ පෙන්වන්න...
    අඩෝව්......... මරණව උඹල ඔක්කොම...
    5.gif
    5.gif
    5.gif
    5.gif

    මට බොන්න ඕන.. කෝ මගේ කසිය බෝත්ලේ...


    ඒක ඉවරයි
     
    Status
    Not open for further replies.