එයා අලියෙක් වගේ නෙවෙයි...ඒකිව මන් හැංගුව මචං
සත්තු වත්තේ ලොරියක් ගියා මේ පැත්තෙන්
නැත්තම් ලොරියෙන් බේරගන්න බෑ
මේ දවස් වල අලියෙක් නෑ කියලා හොයනවලු

chuttak eha meha wenna baha kiyahanko
ඒකනේ කියහන්කෝ
ලොරිය ගියාද
තව පොඩ්ඩක් හැන්ගිලා ඉන්නවා
නැත්තම් දාගෙන යයි


ඒක ඇත්ත...
ලස්සනයි කියලා ලං වෙන කෘමියව ගිල ගන්න බාදුරා මල්ද තිබේ..![]()
ඒකනේ කියහන්කෝ
ලොරිය ගියාද
තව පොඩ්ඩක් හැන්ගිලා ඉන්නවා
නැත්තම් දාගෙන යයි


awa machanla..katiyama kema kalada inne ?![]()

මාත් කම්පනා කලා විතරයි ඕක අයියෙ
එසේය එසේය. කොහොම වුණත් ඉතින් කතාව වැඩිදුර ගෙනයාමට වඩා නැවතීමේ තිත තැබීම යෙහෙකි.
