2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් ත්‍රේඩ් එක මුල ඉදන්ම කියෙව්වා මචන්:)හැබැයි තැනින් තැන:sorry: .ඇත්තම කියනවානම් ඕක තමයි කේස් එක :(:(:(

    හැබැයි සුපිරි නිර්මානත්මක හැකියාවක් තියෙනවා පොරට:cool::cool::cool:.2012 ඉවර වෙන්නත් ලගයිනේ ඉතින් මමත් සෙට් වුනා මේකට:):):).
    කතාව සුපිරි උනාට වැඩක් නෑනෙ බන් බොරුවක් නම්..මෙහෙම මිනිස්සු රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතාව සුපිරි උනාට වැඩක් නෑනෙ බන් බොරුවක් නම්..මෙහෙම මිනිස්සු රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි!:baffled:
    ඒක ඇත්ත බන්:):):) අපි දැනගන්න ඕනේ සියල්ල දෙස සිහිබුද්දියෙන් බලන්න:):):)
    එතකොට මේ ත්‍රේඩි එක තවත් ෆිල්ම් එකක් වගේ වෙනවා:cool::cool::cool:.මේ ත්‍රේඩ් එක දිහා සිහිබුදිදියෙන් බලන ඕනම කෙනෙකුට.orianthuma ගේ පරස්පර විරෝදි ප්‍රාකාශ ඕන ත‍රම් හොයා ගන්න පුලුවන්:dull::dull::dull: ඒ වගේමයි මේ ත්‍රේඩ් එක දාපු orianster ද මොකාගෙද පරස්පර විරෝදි ප්‍රාකාශත් හොයාගන්න පුලුවන්:eek::eek::eek:.ඉතින් මේක තවත් ෆිල්ම් එකක් නැත්තම් නවල් එකක් කියලා හිතාගත්තනම් හරි:lol::lol::lol:.ඒත් මේ ඔරියා බුද්දාගාමට අපහාසකරන එක තමයි ඉවසන්න බැරි:(:(:(.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ekko me thread eka wahanna nathnam meke part II patan ganna, meka patta slow, meka nisa elakiri eke servers walata godak amaruyi
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත බන්:):):) අපි දැනගන්න ඕනේ සියල්ල දෙස සිහිබුද්දියෙන් බලන්න:):):)
    ඒත් මේ ඔරියා බුද්දාගාමට අපහාසකරන එක තමයි ඉවසන්න බැරි:(:(:(.
    ඔව් බන් මේ හාල්පාරුව කියනවනෙ 2012 පස්සෙ බුද්ධාගම ඉවර වෙනව කියල..මූගෙ බොරු වලට අහු වෙන එවුනුත් ඉන්නව වගේ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් මේ හාල්පාරුව කියනවනෙ 2012 පස්සෙ බුද්ධාගම ඉවර වෙනව කියල..මූගෙ බොරු වලට අහු වෙන එවුනුත් ඉන්නව වගේ!:rolleyes:
    :shocked::shocked::shocked:මූට අහුවුන එවුන් හිට්යද බන් මේ ත්‍රේඩ් එකේ:eek::eek::eek:.අර අතුලද අතුලාද පස්සේ අදහස වෙනස් කරගත්ත නේද:oo::oo::oo:.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked::shocked::shocked:මූට අහුවුන එවුන් හිට්යද බන් මේ ත්‍රේඩ් එකේ:eek::eek::eek:.අර අතුලද අතුලාද පස්සේ අදහස වෙනස් කරගත්ත නේද:oo::oo::oo:.
    නැත්නම් මූ කොල පාටෙන් වැජබෙන්නෙ කොහොමද බන්..කැරියවසම් නම් දැන් පේන්න නෑ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැත්නම් මූ කොල පාටෙන් වැජබෙන්නෙ කොහොමද බන්..කැරියවසම් නම් දැන් පේන්න නෑ!:lol:
    :shocked::shocked::shocked:
    ඒකත් ඇත්ත තමයි:eek::eek::eek:.මූට වැඩිය පිස්සෙක් බන් කාරියවසමා:lol::lol::lol:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් බන් මේ හාල්පාරුව කියනවනෙ 2012 පස්සෙ බුද්ධාගම ඉවර වෙනව කියල..මූගෙ බොරු වලට අහු වෙන එවුනුත් ඉන්නව වගේ!:rolleyes:
    ඔව් 2012 වසර තුල ගෞතම බුදු සසුනේ අවසාන වසරයි..ඉන්පසු බුදු දහම කිතු දහම, හින්දු දහම ඉස්ලාම දහම හෝ කිසිම දහමක් නැත කියලා වගකීමෙන් යුතුව මම කියනවා..ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ වෙනුවට සූර්ය රාජවර්ෂ 0001 පටන් ගන්නේ.ස්ටාර් ලීඩර් 0001.
    (SL0001)
    2013ක් එන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.තාරකා රාජ වර්ෂ කියලා කීවනම් ඒත් හරි.ඔබලා තාරකා දිනවලට යන්නේ.ස්ටාර්ඩේට්ස් තමයි මීලඟට එන්නේ.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් 2012 වසර තුල ගෞතම බුදු සසුනේ අවසාන වසරයි.
    :no::no::no:
    .ඉන්පසු බුදු දහම කිතු දහම, හින්දු දහම ඉස්ලාම දහම හෝ කිසිම දහමක් නැත කියලා වගකීමෙන් යුතුව මම කියනවා.
    :dull::dull::dull::dull:
    .ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ වෙනුවට සූර්ය රාජවර්ෂ 0001 පටන් ගන්නේ.ස්ටාර් ලීඩර් 0001.

    (SL0001)
    :lol::lol::lol:
    2013ක් එන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.තාරකා රාජ වර්ෂ කියලා කීවනම් ඒත් හරි.ඔබලා තාරකා දිනවලට යන්නේ.ස්ටාර්ඩේට්ස් තමයි මීලඟට එන්නේ.
    :lol::lol::lol::lol::lol:
    Stargate,ලගදිද බැලුවේ ඔබතුමා:cool::cool::cool:.
     
    Last edited:

    33000W

    Member
    orion2.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    unfortunately humans do not have any idea who I am and how powerful my alien form is.But I use my human form just to monitor humans.My human form does not get any information from my alien form.But my alien form has all the information of my human senses.
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ ඔරායන් වල ඔක්සිජන් තියනවද??
    අපිටත් ඔරායන් වලට යන්න බැරිද??:sorry:
    [FONT=&quot]ඔයත්[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]අතාරින්නෙම[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]නේද[/FONT] Bunny?:no::no::rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :shocked::shocked::shocked:
    ඒ කියන්නේ ඔරායන් වල ඔක්සිජන් තියනවද??
    අපිටත් ඔරායන් වලට යන්න බැරිද??:sorry:
    ඔරායන් වලට ගියා වගේ නෙවෙයි ඔක්සිජන් නැති උනොත් මාර කේස් එක නේද!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් 2012 වසර තුල ගෞතම බුදු සසුනේ අවසාන වසරයි..ඉන්පසු බුදු දහම කිතු දහම, හින්දු දහම ඉස්ලාම දහම හෝ කිසිම දහමක් නැත කියලා වගකීමෙන් යුතුව මම කියනවා..ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ වෙනුවට සූර්ය රාජවර්ෂ 0001 පටන් ගන්නේ.ස්ටාර් ලීඩර් 0001.
    (SL0001)
    2013ක් එන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.තාරකා රාජ වර්ෂ කියලා කීවනම් ඒත් හරි.ඔබලා තාරකා දිනවලට යන්නේ.ස්ටාර්ඩේට්ස් තමයි මීලඟට එන්නේ.
    i-dont-believe-you.png
     
    • Like
    Reactions: XpressM and Genuine

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පිටසක්වල ජීවීන් පෘථිවියට ලඟාවීමට ආසන්න මේ මොහොතේ මානවයන්ගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට යම් සිද්ධීන් ඇති වෙන්න පුලුවනි.

    මම නම් මෙ වෙන කොට අහසේ අමුතු අමුතු දෙවල් ගොඩක් දෑක්කා!එත් එවා කාට වත් කිව්වේ නෑ!මොකද ඔරියාට මෙ වෙන දේ මටත් වෙයි කියලා!:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම නම් මෙ වෙන කොට අහසේ අමුතු අමුතු දෙවල් ගොඩක් දෑක්කා!එත් එවා කාට වත් කිව්වේ නෑ!මොකද ඔරියාට මෙ වෙන දේ මටත් වෙයි කියලා!:baffled:
    කියපන් බලන්න හොඳම සිද්දිය?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.