2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
11.gif
11.gif
11.gif
11.gif
11.gif

බනින්නේ නැතිව ටිකක් සන්සුන්ව කියන්නකෝ:lol::lol::lol:.
හාකෝ..........
5.gif
5.gif
5.gif
5.gif
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Apith Me Ada C Eke 4k 1000 Kata Bohoma Amaruwen Hoyagaththe
    B 4k 2500 gane sale karala c gaththa
    ape kollek ge wedak nisa
    9.gif

    දාස් ගනන් නෑ බන් මැච් බලන්න වියදම් කරන්න. ඒ සල්ලි වලින් ෆිල්ටර්ස් සෙට් එකක් ගන්නව ඊට වඩා හොඳයි, මේ දවස් වල හිඟන්නෙකුටත් අන්ත තත්වෙකට වැටිල ඉන්නෙ මම. ගල් බෝතලයක් ගන්නවත් සල්ලි නෑ :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
    හින්දි සිංදු අහනව අද අපි
    කුජීතයි ඕයි
    ලොල් සහගතයි නේද:lol:
    :lol::lol::lol:
    සිරාවටම:):):).fb එකේ photo ටික දැක්කාද පට්ට ඕයි:lol::lol::lol:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ ටූ නංගි. ඒ සිංදුව ගිය ගමන් මෙයාට එපාවෙලා ගියා වගේ :shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
    හින්දි සිංදු අහනව අද අපි
    කුජීතයි ඕයි
    ලොල් සහගතයි නේද:lol:
    කුජීතයි තමා කියහන්කෝ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මතක් උනයි කියහන්කෝ එපිසෝඩයක කෑල්ලක්
    මොකද්දෝ උනයි කියහන්කො මට දැන්

    :lol::lol::lol::lol::lol::lol:

    මට නම් කෑලි කිහිපයක්ම මතකයේ රැදී තියනවා කියහන්කෝ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔය ටිකට් හොයන අයට කියන්නේ..
    ටිකක් විශාල ප්‍රමාණයක් හෙට තර්ස්ටන් ග්‍රවුන්ඩ් එකේ උදේ 9 ඉදන් විකුනනව
    උදෙන්ම ගියානම් ගන්න පුලුවන් වෙයි:)


    බම්ප් එකක් දැම්මා කියහන්කෝ නිව්සයට