අප්පට ඒකත් හින්දි කොපියක්ද...
සිංහල එකකුත් තියෙනවා නේද ඔය තාලෙටම යන...
Ayyo Salli
Ae Nazneen Suno Na - Song From Movie Dil Hi Dil Mein
අප්පට ඒකත් හින්දි කොපියක්ද...
සිංහල එකකුත් තියෙනවා නේද ඔය තාලෙටම යන...
Ayyo Salli
හදලා දීපන්කෝගහ කෝපි එකක්
පුරුද්ද නේ නේද?![]()
Apith Me Ada C Eke 4k 1000 Kata Bohoma Amaruwen Hoyagaththe
B 4k 2500 gane sale karala c gaththa
ape kollek ge wedak nisa![]()

ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
හින්දි සිංදු අහනව අද අපි
කුජීතයි ඕයි
ලොල් සහගතයි නේද





.fb එකේ photo ටික දැක්කාද පට්ට ඕයි

.කුජීතයි තමා කියහන්කෝ.ඊයේ ඉන්දියන් කාරයන්ට පලු යන්න බැනල
හින්දි සිංදු අහනව අද අපි
කුජීතයි ඕයි
ලොල් සහගතයි නේද
මට නම් කෑලි කිහිපයක්ම මතකයේ රැදී තියනවා කියහන්කෝ.මතක් උනයි කියහන්කෝ එපිසෝඩයක කෑල්ලක්
මොකද්දෝ උනයි කියහන්කො මට දැන්
Original Hindi Version
Ae Nazneen Suno Na - Song From Movie Dil Hi Dil Mein
Aha Jaya Wewa2011 eda mage intenet disconnect kalarala thibbe.ekai radio ekata set wenna bari une
ඔය ටිකට් හොයන අයට කියන්නේ..
ටිකක් විශාල ප්රමාණයක් හෙට තර්ස්ටන් ග්රවුන්ඩ් එකේ උදේ 9 ඉදන් විකුනනව
උදෙන්ම ගියානම් ගන්න පුලුවන් වෙයි