2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked::shocked::shocked:
    ඔයාට ඒක ඇහුනද......:) ඔව් ඔව් මම ආදරේ කරනවා එලියන් කෙනෙක්ට ආදරේ කරනවා එයා බලන්න පිටසක්වල යන්න ඕනේ.....:(

    ඔව් ඔව් ඇහුනා. එහෙම ද? ඔයා එලියන් කෙනෙක් වෙන්න ඕන නැද්ද ඒකට?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දිලා, උඹේ ෂෝ එක අද තමා මුලින්ම ඇහුවේ......
    පට්ටයි මචන්:yes:........දිගටම කරගෙන යමු........:cool::cool:

    මම දැන් යන්න කියල බැලුවේ....ආයෙත් සෙට් වෙමු:)

    හැමෝටම සුභ රාත්‍රියක්...:):)
    Gn Tc Bye
    Theruwan Saranai
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    යකෝ මම ගත්ත ෆොටෝ එකක් නෙවෙයි ඒ. ජීවන් මෙන්ඩිස්ගෙ පවුල ඒ :shocked::growl:

    කියලා දාන්න එපැයි බොල
    ක්‍රිකට් නොබලන අපි වගෙ උන් හිතුවෙ උබයි උබේ මහයියායි කියලා
    හි හි කියහන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ අයියා බනිනව නම් තේරෙන බාසාවකින් බනින්න :sorry:

    බැන්නෙනම් නෑ සිංදුවෙ කෑල්ලක් කිවුවෙ :lol: ඕක තමයි තේරුම. මං දන්නෙත් නෑ හැබැයි :rofl:

    I got the world when I fell in love with you
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දිලා, උඹේ ෂෝ එක අද තමා මුලින්ම ඇහුවේ......
    පට්ටයි මචන්:yes:........දිගටම කරගෙන යමු........:cool::cool:

    මම දැන් යන්න කියල බැලුවේ....ආයෙත් සෙට් වෙමු:)

    හැමෝටම සුභ රාත්‍රියක්...:):)

    සිරාවට උඹ ලෙරිට්ස් දාපු එකට ගොඩක් ස්තූතියි....
    එල එල මචෝ ආයේ සෙට් වෙයන්...
    එලමකිරි...

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    කියලා දාන්න එපැයි බොල
    ක්‍රිකට් නොබලන අපි වගෙ උන් හිතුවෙ උබයි උබේ මහයියායි කියලා
    හි හි කියහන්කෝ

    tumblr_ma5vdqthnb1qdyg71o1_1280.jpg
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    हिंदी प्रदेश में न तो फुले, अंबेदकर, पेरियार जैसे दलित चिंतक हुए न राजाराम मोहन राय, ईश्वरचंद्र विद्यासागर एवं दयानंद सरस्वती जैसे समाज सुधारक। इनकी भूमिका निबाही भारतेन्दु, निराला और प्रेमचंद जैसे लेखकों ने। लेकिन इतिहास
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් ගියා කියහන්කෝ.
    :D:D:D

    ගුඩ් නයිට් කිව්වා කියහන්කෝ.
    :):):)

    කොහොම හරි මගේ සින්දුවත් දෙන්න කියහන්කෝ.

    :yes::yes::yes:

    අඩේ උබ යනවද ආය එනවද රෑ වෙලා
    ගුඩ් නයිට් කීවා කියහන්කෝ එහෙනම්
    ජයෙන් ජයයිත් කීවයි කියහන්කෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කියලා දාන්න එපැයි බොල
    ක්‍රිකට් නොබලන අපි වගෙ උන් හිතුවෙ උබයි උබේ මහයියායි කියලා
    හි හි කියහන්කෝ

    මාත් මෙන්ඩිස් කියහන්කෝ....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    हिंदी प्रदेश में न तो फुले, अंबेदकर, पेरियार जैसे दलित चिंतक हुए न राजाराम मोहन राय, ईश्वरचंद्र विद्यासागर एवं दयानंद सरस्वती जैसे समाज सुधारक। इनकी भूमिका निबाही भारतेन्दु, निराला और प्रेमचंद जैसे लेखकों ने। लेकिन इतिहास

    අනේ මචන්, තේරෙන බාසාවකින් බැනපන් බනිනව නම් :sorry: