ඇත්තටම මට උබත් එක්ක තරහක් නෑ හැබැයි යාලු කමක් ඕනෙත් නෑ.. උබෙ බයිසිකල් කාර් ත්රෙඩ් හැර මේ රටට ආගමට, අඩුම ගානෙ එළකිරියට උබෙන් සේවයක් වෙනවයි කියල හිතන්න තරම් මම අසිහියෙන් නෑ. උබ තරමටම මම සමාජය දැකලත් තියෙනව, උබ තරමටම හෝ ඊට වැඩියෙන් මම මුස්ලිම් මිනිස්සු ආශය කරලත් තියෙනව. ආයිත් ගොන් කමෙන්ට් දාගෙන් ගූ හත්පොලේ නාගෙන මොන්ටිසොරි වැඩකරන්න එපා. ඒවට අර බොරලුගොඩ වගේ අය අල්ල ගන්න.ඒ වගේම අද ඉදන්වත් මේකෙ අනිත් කොල්ලො දාන ත්රෙඩ් වලටත් බම්ප් එකක් දාල ඉන්න. හැමවෙලේම ජාතිවාදී වෙන්නෙ නැතුව. අඩුම තරම අර හෝමපාලය වගේ වත්.

උපදෙස් වලට ස්තූතියි යාලුවා,උබව බොරලුගොඩට (බොරලුවාගේ හොද ගති තියෙනවා,මොකෝ ඌ බොරදියේ මාලු බාන්නේ නෑ ) සමාන කරන්න බැරි උනත් උබයි ඌයි ඇරෙන්න වෙන එකෙක් ඔහොම කියපු දවසට සලකා බලන්නම්කෝ

ඔන්න පස්සේ එඩිට් කරන්න උනා කියහන්කො තව එකක් කියන්න.. මට දවසකට PM 10කට විතර රිප්ලයි කරන්න වෙනවා. ඒ අස්සේ චැට් එක තනිකරම ගරාජ් එකක්.. හෝ ගාලා චැට්.. මගේ ත්රෙඩ් 33ට දාන ප්රශ්න වලට උත්තර දාන්නත් ඔනේ.. ඔය අස්සේ කොහොම හරි අනිත් ඒවටත් කමෙන්ට් දානවා. රෙප් දෙනවා. ඒ නිසා අනිත් උන්ට මගේ ගැන ඔය වගේ මම උන්ගේ ත්රෙඩ් වලට කමෙන්ට් දානවද නැත්ද කියලා කමෙන්ට් ප්රශ්න නෑ.. උබ විතරක් ඕවා ඔලුවට අරන් හිත කලබල කරගන්න එපා
Last edited:







