~ Part time කරන්න පුලුවන් ජොබක් ඇත ~

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තටම මට උබත් එක්ක තරහක් නෑ හැබැයි යාලු කමක් ඕනෙත් නෑ.. උබෙ බයිසිකල් කාර් ත්‍රෙඩ් හැර මේ රටට ආගමට, අඩුම ගානෙ එළකිරියට උබෙන් සේවයක් වෙනවයි කියල හිතන්න තරම් මම අසිහියෙන් නෑ. උබ තරමටම මම සමාජය දැකලත් තියෙනව, උබ තරමටම හෝ ඊට වැඩියෙන් මම මුස්ලිම් මිනිස්සු ආශය කරලත් තියෙනව. ආයිත් ගොන් කමෙන්ට් දාගෙන් ගූ හත්පොලේ නාගෙන මොන්ටිසොරි වැඩකරන්න එපා. ඒවට අර බොරලුගොඩ වගේ අය අල්ල ගන්න. :lol::lol: ඒ වගේම අද ඉදන්වත් මේකෙ අනිත් කොල්ලො දාන ත්‍රෙඩ් වලටත් බම්ප් එකක් දාල ඉන්න. හැමවෙලේම ජාතිවාදී වෙන්නෙ නැතුව. අඩුම තරම අර හෝමපාලය වගේ වත්.

    :rofl::rofl:උපදෙස් වලට ස්තූතියි යාලුවා,උබව බොරලුගොඩට (බොරලුවාගේ හොද ගති තියෙනවා,මොකෝ ඌ බොරදියේ මාලු බාන්නේ නෑ ) සමාන කරන්න බැරි උනත් උබයි ඌයි ඇරෙන්න වෙන එකෙක් ඔහොම කියපු දවසට සලකා බලන්නම්කෝ:rofl::rofl:

    ඔන්න පස්සේ එඩිට් කරන්න උනා කියහන්කො තව එකක් කියන්න.. මට දවසකට PM 10කට විතර රිප්ලයි කරන්න වෙනවා. ඒ අස්සේ චැට් එක තනිකරම ගරාජ් එකක්.. හෝ ගාලා චැට්.. මගේ ත්‍රෙඩ් 33ට දාන ප්‍රශ්න වලට උත්තර දාන්නත් ඔනේ.. ඔය අස්සේ කොහොම හරි අනිත් ඒවටත් කමෙන්ට් දානවා. රෙප් දෙනවා. ඒ නිසා අනිත් උන්ට මගේ ගැන ඔය වගේ මම උන්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් දානවද නැත්ද කියලා කමෙන්ට් ප්‍රශ්න නෑ.. උබ විතරක් ඕවා ඔලුවට අරන් හිත කලබල කරගන්න එපා
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    රත්තරං;13558129 said:
    :rofl::rofl:උපදෙස් වලට ස්තූතියි යාලුවා,උබව බොරලුගොඩට (බොරලුවාගේ හොද ගති තියෙනවා,මොකෝ ඌ බොරදියේ මාලු බාන්නේ නෑ ) සමාන කරන්න බැරි උනත් උබයි ඌයි ඇරෙන්න වෙන එකෙක් ඔහොම කියපු දවසට සලකා බලන්නම්කෝ:rofl::rofl:
    ඔන්න පස්සේ එඩිට් කරන්න උනා කියහන්කො තව එකක් කියන්න.. මට දවසකට PM 10කට විතර රිප්ලයි කරන්න වෙනවා. ඒ අස්සේ චැට් එක තනිකරම ගරාජ් එකක්.. හෝ ගාලා චැට්.. මගේ ත්‍රෙඩ් 33ට දාන ප්‍රශ්න වලට උත්තර දාන්නත් ඔනේ.. ඔය අස්සේ කොහොම හරි අනිත් ඒවටත් කමෙන්ට් දානවා. රෙප් දෙනවා. ඒ නිසා අනිත් උන්ට මගේ ගැන ඔය වගේ මම උන්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් දානවද නැත්ද කියලා කමෙන්ට් ප්‍රශ්න නෑ.. උබ විතරක් ඕවා ඔලුවට අරන් හිත කලබල කරගන්න එපා
    උබට ඔය මොන ප්‍රශ්න තිබ්බත් නබිතුමාගේ කාම ආශාවයි අයිශගේ ලිංගික ගැටලුයි පැල්බැදෙගන රචනා ගනන් ලියන්න කාලය නේද? අර උබ කියනව වගේම පුවක් බඩිල්ලෙකුට ඕව කියපන්...

    අපි අහල තියන විදියට නම් බුරන බල්ලො හපා කන්නෙ නෑ. ඒවගේම නිසල දිය තමා ගැඹුරු..
    අපි බලමුකො තව ඉස්සරහට.
    11.gif
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;13558328 said:
    uda eka edit kala kiyahanko ithin.....
    Last edited by රත්තරං; Today at 10:52 PM.
    ඔක්කොම ටික කියෙව්වා නමුත් මම මේක අවස්තාවක් කරගන්නේ නැහැ.මචන් බුදුන්ගේ වදන් වලට ගරු කරපන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    barc8.gif

    JOB 02 - GIF Animation

    Logo එකකට ඉතාමත් පොඩි Animation එකක් හදන්න තියෙන්නෙ. gif format එකෙන් තමයි ඕන. අවශ්‍ය කරන logo images ටික එවන්නම් Job එක ගන්න කෙනාට. Sizes 3 කින් ඕන.

    වැඩි විස්තර අහල PM දාන්න එපා තේරුමක් නෑ. දීල තියන විස්තර හොදටම ප්‍රමානවත් ජොබ් එක කරන්න පුලුවන් ද කියල තීරණය කරන්න. ඒනිසා පුලුවන් කියල හිතෙනව නම් Bid එකක් දාන්න.

    Bid Range - Rs.50 - Rs.250
    Est Delivery time - 1 day

    barc8.gif

    image tika dipan
    hadala dennam
    salli epa