ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල![]()

මචන් උඹට ඇහෙනවද? VC da?

ඇහෙනව. VC නෙමෙයි WMP. ඔයා මොන ලින්ක් එකෙන්ද ප්ලේ කරන්නෙ? මම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)
පැටියා;13558755 said:මට නම් කිසිම අවුලක් වුනේ නෑ.
SLT 2Mbps![]()
ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල![]()

මම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)
උබේ සබදතාවයේ ගැටලුවක් තියෙන්නේ..![]()
හම්මට සිරි මැක්සා ආ
අන්ලිමිටඩ් ද කියහන්කෝ

^i
මට කියන්න අමතක උනා කට් වෙලා හරි ගියා...
වෙන්න ඇති මචෝ අපේ තියෙන්නේ අසීමිත
SLT මෙව්වා එකක්නේ...
u slt^මම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)