2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)
    good n8 pissu pusa :rofl:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මෙන්න සුපුනයගෙ කැමර එක උස්සල :no::no:

    487362_452734908088953_1901667171_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා අමද්‍යපයිද? :sorry:

    :yes::yes: ශරීර සෞඛ්‍යයට අහිතකර හින්ද හෝ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නිකන් ඕව බීල මගේ තියෙන නිරවුල් මනස අවුල් කරගන්නෙ මොකට ද කියල.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්‍ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල :lol:

    මේකනම් සිරා කතාව..
    බීල කරන වැඩ තමයි පට්ට
    හි හි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13558784 said:
    එකෙන්ම උගුරට බැස්සුවනං හරි :lol:

    ටිකක් වෙලා බීපු කෙනෙක්ගෙ මූණ දිහා බැලුවහම ඉතින් හිතාගන්න පුළුවන් :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :yes::yes: ශරීර සෞඛ්‍යයට අහිතකර හින්ද හෝ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නිකන් ඕව බීල මගේ තියෙන නිරවුල් මනස අවුල් කරගන්නෙ මොකට ද කියල.

    ලඟදි මහණ වෙන්න අදහසක් එහෙම තියනවද? :sorry: