good n8 pissu pusaමම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)

අයියා අමද්යපයිද?![]()

ශරීර සෞඛ්‍යයට අහිතකර හින්ද හෝ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නිකන් ඕව බීල මගේ තියෙන නිරවුල් මනස අවුල් කරගන්නෙ මොකට ද කියල. එලz මචන්z
සෙට් වෙමු ආය
ටූලිය ඉන්නව හැන්ගිලා ඉන්නේ ඉබ්බියෙක් වගේ
ඉන්දල හිටල බෙල්ල එලියට දාල කෑ ගහනවා






ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල![]()
පැටියා;13558784 said:එකෙන්ම උගුරට බැස්සුවනං හරි![]()

ශරීර සෞඛ්‍යයට අහිතකර හින්ද හෝ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නිකන් ඕව බීල මගේ තියෙන නිරවුල් මනස අවුල් කරගන්නෙ මොකට ද කියල.
