ගෑනු සතාට![]()
මොන පිස්සුද. අනිත් වෙලාවට බයේ ඉන්න සෙට් එක බිවුවහම තමයි සිංහයො වෙන්නෙ

ගෑනු සතාට![]()

අන්න ඒක තමයි මටයි උඹටයි විතරක් කෙල උනේ
මේ ඉන්නේ සුපුනෝ අන්ලිමිටඩ් තියාගේන ඉන්න ඩයල් එකක් පට්ට ස්පීඩ් එකක් එකක

මගෙත් 512 අන්ලිමිටඩ් එකක් තමයි තියෙන්නෙ. අලුත් ඒවා දෙන්නෙ නෑ බන් අන්ලිමිටඩ්![]()
ගැනු සතාට තමයි බන්.![]()
ඔව් යේ.........
බිල හරියට ගෙවගෙන තියා ගනින්z නැත්තම් දැන් දෙන ජරාව තාම ගන්න වෙන්නේ


Apith Den Limit Banමගෙත් 512 අන්ලිමිටඩ් එකක් තමයි තියෙන්නෙ. අලුත් ඒවා දෙන්නෙ නෑ බන් අන්ලිමිටඩ්![]()
නෑ නෑ බන් කබරයාට බන් කබරයාට බය
හා නැද්ද හා.........නැද්ද???

ඒකත් ඇත්ත වෙරි හිඳෙයිනෙ කට්ටියගෙ Adobe Lightroom Use Karala Pic Walata Podi Design Parak Deepan Ko