2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකනම් සිරා කතාව..
    බීල කරන වැඩ තමයි පට්ට
    හි හි

    සමහර අයනම් ඉතින් අර දීපාල් සිල්ව කියනව වගේ තනිකර කෙලින්නෙ පිස්සු තමයි ඊට පස්සෙ :lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උන්ට පිස්සු කියල හිතුවද බන් ඔය ස්පීඩ් එකෙන් අන්ලිමිටඩ් දෙන්න :lol:

    ඇයි බොල ඉස්සර දුන්න එක
    බිල් හරියට ගෙවාගේන ශේප් එකෙ තියාගත්ත ඉන්න එව්වො ඉන්නවා
    මගේ අන්ලිමිටඩ් හැබෙයි 512 හික්z
    මාසෙකට අවුලක් නැතුව 80ජී.බී බානවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලඟදි මහණ වෙන්න අදහසක් එහෙම තියනවද? :sorry:

    අපෝ නෑ. සාසනය අභාවයට යවන්න මට කිසි ආසාවක් නෑ :lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere


    එපා කියයි..
    අයියා කැමරාව උස්සන්න මම නංගිව බලා ගන්නම්..


    උඹ පැත්තකට වෙලා හිටපන්, මම නංගිවයි, කැමරාවයි දෙකම හැඬ්ල් කරන්නම් ගානට :lol:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    very-funny-picture-of-shahrukh-khan-the-don-photoshop-effect.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බොල ඉස්සර දුන්න එක
    බිල් හරියට ගෙවාගේන ශේප් එකෙ තියාගත්ත ඉන්න එව්වො ඉන්නවා
    මගේ අන්ලිමිටඩ් හැබෙයි 512 හික්z
    මාසෙකට අවුලක් නැතුව 80ජී.බී බානවා


    අන්න ඒක තමයි මටයි උඹටයි විතරක් කෙල උනේ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම දොයිය ගන්න යනවා.good night කොල්ලනේ,කෙල්ලනේ(titi ,බනි, ටූලියත් ඉන්නවද දන්නෑ)

    අපෝ බන් උබ දැන්මම නිදියනවද :shocked: Heenen baya wela ch* pala ade :P Good night :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි බොල ඉස්සර දුන්න එක
    බිල් හරියට ගෙවාගේන ශේප් එකෙ තියාගත්ත ඉන්න එව්වො ඉන්නවා
    මගේ අන්ලිමිටඩ් හැබෙයි 512 හික්z
    මාසෙකට අවුලක් නැතුව 80ජී.බී බානවා

    මගෙත් 512 අන්ලිමිටඩ් එකක් තමයි තියෙන්නෙ. අලුත් ඒවා දෙන්නෙ නෑ බන් අන්ලිමිටඩ් :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය ලොකු අයියල බිවුවට බොන්නෙ නැති මල්ලිල නංගිල ඉන්නවනම් ඕව බොන්න යන්න එපා ටෙස්ට් කරන්න කියල. නිකන් පොඩ්‍ඩක් ඔය අයියල බොන විදිය බලාගෙන ඉන්නකො. එතකොට පෙනෙයි අයියල මූණවල් ඇදකරගෙන, නහයවල් වහගෙන කොච්චර වදෙන් ද ඕව බොන්නෙ කියල :lol:
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif