2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    2219024432.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කීයක් ගෙවනවද බන් පැකේජ් එකට? :dull:

    සත 5ක් ගෙවන්නෙ නෑ කියහංකො.
    අපෙ හොස්ටල් එකට දීලා තියෙන්නෙ මේ ලයින් එක මචං ඕවර් වයිෆයි.
    පැකේජ් එක මොකක්ද කියලා දන්නෙත් නෑ.
    හැම වෙලේම 2Mbps එනවා :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Apith Den Limit Ban
    Aluthin Ganna Kota
    Unlimited Denna Be Kiwwane
    Kalin Place Ekakin Maru Karath Aluth Place Ekata Add Wenne Limit Ekalune

    ඔව් බන්z බැරි වෙලාවත් බිල නොගෙවා ඩිස්කනෙක්ට් උනොත් ආය කනෙක්ට් කරද්දී දෙන්නෙ ලිමිට් කරපු එක
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පැටියා;13558922 said:
    සත 5ක් ගෙවන්නෙ නෑ කියහංකො.
    අපෙ හොස්ටල් එකට දීලා තියෙන්නෙ මේ ලයින් එක මචං ඕවර් වයිෆයි.
    පැකේජ් එක මොකක්ද කියලා දන්නෙත් නෑ.
    හැම වෙලේම 2Mbps එනවා :lol:

    කොහෙද බන් ඔය හොස්ටල් එක තියෙන්නෙ? අපිටත් ඇවිල්ල නතර වෙන්න බැරි වෙයිද? :rofl: