2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මාත් කැපෙන්න කියලා එහෙනම්...
    :nerd::nerd::nerd::nerd:
    එල එල දිගටම මේ නුලත් කරන් යන්න වෙලාව කලාව බලලා සෙට් වෙන්නම්කෝ මම අවුරුදු දෙකකට පස්සේ අද තමයි elakiri Radio ශෝ එකට සෙට් උනේ...
    හරියටම අවුරුදු දෙකයි ද කොහෙද මේ ප්‍රොෆයිල් එක හැදුවෙත් රේඩියෝ ෂෝ එකක් අහන්න...
    :lol::lol::lol::lol::lol:

    එලස් මෙන්ඩිස් මලේ
    ආය සෙට් වෙයන්z මචන්z ඩෙෆා
    ගුඩ් නයිට් මචන්z
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Puluwan Ban
    Oya Hiru Tv Eke Program Ekakuth Giya Sathiye Shoot Kara Kiwwe
    Ape Amma Kiwwa

    296761_347549152006596_1060634456_n.jpg

    එල එල
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559204 said:
    අෆ්ෆට....
    උඹත් එල බුවෙක්නෙ.
    NARA එකේ කරන්න ජොබ් නෑ බං අපිට. :no:

    හූවක් තියපං එලියට ඇවිත් ඇහෙනවද බලන්න :rofl:

    අප්පා දැන් ඉන්නෙ ෆුඩ් සිටි එක ගාව බන්! මට කිරිබත්ගොඩ ඉඳලා වත්තල පැත්තෙන් එන්න විනාඩි 80 වැඩියෙන් ගියා.. ඒ පාරේ කරන්ට් නැහැ මෙලෝ මගුලක් පේන්නෙ නැහැ. වාහනේ පොඩ්ඩක් උඩකිනුත් ගියා, මොකක් හරි යට උනාද දන්නෙත් නැහැ:oo: මේකි එළෝනවා මට වඩා හයියෙන්:baffled:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම යනවා, හෙට සෙට් වෙමු. ශෝ එක එලට යනවා
    Good night, Sweet dreams.
    Adios Amigos
    අද මම නාන පොට් එක හොයා ගත්ත බන්! බටලන්දෙන් ගිහින් තෙල් එකේ බස් ගහන පැත්තෙන් ගියාම තියෙන්නෙ. වතුර නම් අඩුයි බන් :)