2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මාත් කැපෙන්න කියලා එහෙනම්...
    :nerd::nerd::nerd::nerd:
    එල එල දිගටම මේ නුලත් කරන් යන්න වෙලාව කලාව බලලා සෙට් වෙන්නම්කෝ මම අවුරුදු දෙකකට පස්සේ අද තමයි elakiri Radio ශෝ එකට සෙට් උනේ...
    හරියටම අවුරුදු දෙකයි ද කොහෙද මේ ප්‍රොෆයිල් එක හැදුවෙත් රේඩියෝ ෂෝ එකක් අහන්න...
    :lol::lol::lol::lol::lol:
    ​

    එලස් මෙන්ඩිස් මලේ
    ආය සෙට් වෙයන්z මචන්z ඩෙෆා
    ගුඩ් නයිට් මචන්z
    ​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Puluwan Ban
    Oya Hiru Tv Eke Program Ekakuth Giya Sathiye Shoot Kara Kiwwe
    Ape Amma Kiwwa

    296761_347549152006596_1060634456_n.jpg

    එල එල
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13559204 said:
    අෆ්ෆට....
    උඹත් එල බුවෙක්නෙ.
    NARA එකේ කරන්න ජොබ් නෑ බං අපිට. :no:

    හූවක් තියපං එලියට ඇවිත් ඇහෙනවද බලන්න :rofl:

    අප්පා දැන් ඉන්නෙ ෆුඩ් සිටි එක ගාව බන්! මට කිරිබත්ගොඩ ඉඳලා වත්තල පැත්තෙන් එන්න විනාඩි 80 වැඩියෙන් ගියා.. ඒ පාරේ කරන්ට් නැහැ මෙලෝ මගුලක් පේන්නෙ නැහැ. වාහනේ පොඩ්ඩක් උඩකිනුත් ගියා, මොකක් හරි යට උනාද දන්නෙත් නැහැ:oo: මේකි එළෝනවා මට වඩා හයියෙන්:baffled:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම යනවා, හෙට සෙට් වෙමු. ශෝ එක එලට යනවා
    Good night, Sweet dreams.
    Adios Amigos
    ​
    අද මම නාන පොට් එක හොයා ගත්ත බන්! බටලන්දෙන් ගිහින් තෙල් එකේ බස් ගහන පැත්තෙන් ගියාම තියෙන්නෙ. වතුර නම් අඩුයි බන් :)