ethathda bol bachchan me film eka hodaida?
මම මේකි ඇන්න එනවා කියලා දන්න නිසා මගේ කෙල්ල දැන් පැය 2ක් විතර කෝල් එකේ.. කන්නත් බැහැලු... මට කතා කරන්න අමාරු නම් ෆෝන් එක නිකම් තියන්නලු එයා ලයින් එකේ ඉන්නම් ලුපැටියා;13559236 said:උඹ ඒකිට නෝටි වැඩක් කලා නේ උඩිං යන්න
![]()

කිරිබත්ගොඩ ඉදල වල්ලත පැත්තෙන් එන්න
හුණුපිටිය පාරද
ඕකෙ කවුද මේ වෙලාවට යන්නෙ




අමිතාබ් බච්චන්..
ජායා බච්චන්
අභිෂේක් බච්චන්...
මම යනවා, හෙට සෙට් වෙමු. ශෝ එක එලට යනවා
Good night, Sweet dreams.
Adios Amigos
නෑ යකෝ
දූශ්යමාන ආරංචියක් මේ පැත්තට අවිල්ලවත්ද![]()

රන්දිකේ මෙන්ඩිස් හොදයි බන්
මම මේකි ඇන්න එනවා කියලා දන්න නිසා මගේ කෙල්ල දැන් පැය 2ක් විතර කෝල් එකේ.. කන්නත් බැහැලු... මට කතා කරන්න අමාරු නම් ෆෝන් එක නිකම් තියන්නලු එයා ලයින් එකේ ඉන්නම් ලු![]()
නෝටි ඇමරිකා 

පැටියා;13559251 said:
දැං කොහොමද බං පාරෙ වාහන යන්නෙ?![]()


පාරේ නම නම් දන්නෙ නැහැ මචන්! 983 බස් එන පාර කියලයි දවල් පාර අහ ගත්ත එකා කිව්වෙ. බස් එකක් ආසාවට ඉස්සරහට හම්බුනේ නැහැ. ශෝට් කට් එකක් කිව්වට ලණුවක්ද මන්දාකිරිබත්ගොඩ ඉදල වල්ලත පැත්තෙන් එන්න
හුණුපිටිය පාරද
ඕකෙ කවුද මේ වෙලාවට යන්නෙ

maath yanna kiyala heta yanna one udenma
re vela enna balannam
