කතාව සුපිරි උනාට වැඩක් නෑනෙ බන් බොරුවක් නම්..මෙහෙම මිනිස්සු රවට්ටන එක හොඳ වැඩක් නෙවෙයි!මාත් ත්‍රේඩ් එක මුල ඉදන්ම කියෙව්වා මචන්හැබැයි තැනින් තැන
.ඇත්තම කියනවානම් ඕක තමයි කේස් එක
හැබැයි සුපිරි නිර්මානත්මක හැකියාවක් තියෙනවා පොරට.2012 ඉවර වෙන්නත් ලගයිනේ ඉතින් මමත් සෙට් වුනා මේකට
.


.ඇත්තම කියනවානම් 








