Muthu Warusa Tele Drama New Original Theme Song - Download - 320kbps Mp3

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    531087_374360482637268_381377918_n.jpg


    Format : MPEG Audio
    File size : 6.50 MiB
    Duration : 2mn 45s
    Overall bit rate mode : Constant
    Overall bit rate : 320 Kbps
    Album : Muthu Warusa
    Album/Performer : Amal Perera & Uresha Ravihari
    Format : MPEG Audio
    Format version : Version 1
    Format profile : Layer 3
    Mode : Joint stereo
    Mode extension : MS Stereo
    Duration : 2mn 45s
    Bit rate mode : Constant
    Bit rate : 320 Kbps
    Channel(s) : 2 channels
    Sampling rate : 48.0 KHz
    Compression mode : Lossy
    Stream size : 6.32 MiB (97%)
    Writing library : LAME3.97

     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මෙකේ ඉන්නෙ අමිලයගෙ වියිපරෙද බන් කෙල්ලට ??
    මට රිදී සිත්තම් එකේ එකත් දාපන් කො ලින්ක් එක මෙතන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks machan.

    Rep added ++
    එලස්..

    Thnx machan...
    11.gif

    තෑන්ක්ස් මචං..

    මෙකේ ඉන්නෙ අමිලයගෙ වියිපරෙද බන් කෙල්ලට ??
    මට රිදී සිත්තම් එකේ එකත් දාපන් කො ලින්ක් එක මෙතන
    නෑ නෑ.. රිදී සිත්තම් එකේ සිංදුව අප්ලෝඩ් කරන්න ඕනි.. ඉඳපන් මචං චුට්ටකින් දාන්නම්..

    kawda RANDU SHAN
    ඒ මගේ නම නංගි.. :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකේ ඉන්නෙ අමිලයගෙ වියිපරෙද බන් කෙල්ලට ??
    මට රිදී සිත්තම් එකේ එකත් දාපන් කො ලින්ක් එක මෙතන
    මෙන්න මචං.. අප්ලෝඩ් කරන්න ඕන උනේ නෑ.. ඔරිජිනල් එක තිබුණා..
    http://music.[lk]/download.php?index=7437
     
    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මෙකේ ඉන්නෙ අමිලයගෙ වියිපරෙද බන් කෙල්ලට ??
    මට රිදී සිත්තම් එකේ එකත් දාපන් කො ලින්ක් එක මෙතන

    nagi gena ena kallak lassanai sirawata. ara derana eke yanne 8.30 katawa oketh innwa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nagi gena ena kallak lassanai sirawata. ara derana eke yanne 8.30 katawa oketh innwa
    ජීවිතේ ලස්සනයි ෆිල්ම් එකේ මුලින්ම රඟපෑවේ.. සුනිල් සෝම පීරිස් මහත්තයගෙ පුතා ඩිරෙක්ට් කරපු.. ඒක දැන් ඉවරයි.. ඔය දැන් ටී.වී එකේ යන කතා දෙකෙන් පස්සෙ සමහර විට ආයෙ රඟපාන එකක් නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන්. ඔය තෙලේ නාට්ටි (හරිද මන්ද:eek:) නම් බලන්නේ නැහැ. එත් සින්දු නම් අහනව. thanks ++++ :cool::cool::cool:
    අහපන් කොල්ලා.. ලස්සන සිංදුව..

    අයියෝ නැහැ නංගි.. එයාට 33000W වැඳිලා තියෙන්නෙ.. ඒකයි..:rofl:

    ela ela..
    rep added
    තෑන්ක්ස් කොල්ලො..