kiwwoth kiyanne oya wage panditha mooda katawakma tamai
koo ape kandy malaya
පණ්ඩිත හා මෝඩ කියන දේ කොහොම ද එකපාර වෙන්නෙ?
එයා පීනන්න ගිහින්නෙ. දැන් දියකිඳුරියක් එක්ක පීනනව ඇතිඅහ නෑ දියකිඳුරියො ඉන්න විදියක් නෑ පූල් එකේනෙ.



හඬන්න තනියෙන්. හිනාවෙන්න අන් අයගෙ සතුට වෙනුවෙන් තම කඳුළු හංඟා. කවදා හරි දවසක තමන්වත් කෙනෙක් හිනස්සවයි. එදාට තමන්ගෙ කඳුළු අපතේ නොගිය බව ඔබට වැටහේවි.


