හුරේ වේවා!

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    7steps.png

    හුරේ වේවා....................:):)
    ඔන්න මම 7 වෙනි කොටුවට පැන්නා .ඉතිං මට උදවු කරපු එළකිරි.එළකිරිච්චියන්ට(ටූලි,titi)තැන්කූ වේවා.:):)
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහ් මේ අපේ කසිප්පු කොල්ල නේ.. ලොල් :lol::lol:
    උබට ටූලියවයි ටිටීවයි විතරයි නේද මතක් උනේ? :frown::frown:
    එල එල කොල්ල congrats.. 7+ onna magen:)
     
    • Like
    Reactions: nnccbb

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අහ් මේ අපේ කසිප්පු කොල්ල නේ.. ලොල් :lol::lol:
    උබට ටූලියවයි ටිටීවයි විතරයි නේද මතක් උනේ? :frown::frown:
    එල එල කොල්ල congrats.. 7+ onna magen:)

    01sorry001.gif

    කොල්ලංගෙ නම් 100ක් විතර type කරන්ඩ බැරියෝ.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :(උඹට සුභ පැතුවා බන්:(
    ඇයි බන් මට බැරි අච්චර විගහට පඩිපැල නගින්න :(
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :(උඹට සුභ පැතුවා බන්:(
    ඇයි බන් මට බැරි අච්චර විගහට පඩිපැල නගින්න :(

    මූ සසාලිටා ට පොඩි මෙව්ව එකක් කරනව ඒකයි මූට තල්ලුව..:lol::lol:
    7+
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    :(උඹට සුභ පැතුවා බන්:(
    ඇයි බන් මට බැරි අච්චර විගහට පඩිපැල නගින්න :(

    මූ සසාලිටා ට පොඩි මෙව්ව එකක් කරනව ඒකයි මූට තල්ලුව..
    7+

    උඹත් වරෙං වල්පැන්ටා මෙව්ව කරන්ඩ:lol::lol:
     
    • Like
    Reactions: sasliit

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මූ සසාලිටා ට පොඩි මෙව්ව එකක් කරනව ඒකයි මූට තල්ලුව..:lol::lol:7+
    ස්තුතා බොල සුදීවෝ..ෆන් එකක් මචෝ ;)
    ඇයි මට උඹට රෙප් දෙන්න බැරි :(