Madagascar 3 Europes Most Wanted (2012) DVDRip 350MB

Casio

Member
Nov 19, 2011
29
6
0
ෆයිල් merge කරන හැටි

ෆිල්ම් එක වැඩ. ෆයිල් දෙක ඩ්වුන් ලොඩ් කරලා මෙහෙම සරලම විදියට තනි ෆයිල් එකක් කර ගන්න කෝ .:):):):)
ෆයිල් දක ලෙසියට aa.MKV සහ bb.MKV කියල rename කරල command prompt එකෙ මෙහෙම ගහාල එන්ටෙර් කරන්නකො.

copy /b aa.MKV+bb.MKV file_all.MKV

දෙන් fill_all.MKV කියල තනි ෆයිල් එකක් විදියට මුලු film එකම එයි :):cool:

file දෙකම එක ෆොල්ඩෙර් එකට ගෙනත් මුලින්ම එත්නට command prompt එකෙන් navigate කරල ඉහත command එක දෙන්න අමතක කරනන එපා. :cool:

22ap1k.jpg
:cool::cool:
 
  • Like
Reactions: MalingaJNC

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ෆිල්ම් එක වැඩ. ෆයිල් දෙක ඩ්වුන් ලොඩ් කරලා මෙහෙම සරලම විදියට තනි ෆයිල් එකක් කර ගන්න කෝ .:):):):)
    ෆයිල් දක ලෙසියට aa.MKV සහ bb.MKV කියල rename කරල command prompt එකෙ මෙහෙම ගහාල එන්ටෙර් කරන්නකො.

    copy /b aa.MKV+bb.MKV file_all.MKV

    දෙන් fill_all.MKV කියල තනි ෆයිල් එකක් විදියට මුලු film එකම එයි :):cool:

    file දෙකම එක ෆොල්ඩෙර් එකට ගෙනත් මුලින්ම එත්නට command prompt එකෙන් navigate කරල ඉහත command එක දෙන්න අමතක කරනන එපා. :cool:

    22ap1k.jpg
    :cool::cool:

    ME KRAME MATH DENAN HITIYE NEHE. PATTA PATTA TNX REP ADD ++++