අලියාට_හොඳටම_වෙරි

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අලියාට_හොඳටම_වෙරි

    මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් අලියකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රදේශවාසීහු පවසති.
    කසිප්පු මුදලාලි කියනුයේ අලියා රුපියල් 15000ක පමණ කසිප්පු බී ඇති බවයි.
    වල් අලියා එහි තිබූ බැරල් සියල්ල පාගා පොඩි කර ඇත. :baffled: :baffled: :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙරි හිඳුනට පස්සෙ අලියගෙන් කසියා වල ගාන ඉල්ලගන්න කියපං. :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Ali patiya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif






    මූද අලියා??? :P
     
    Last edited: