2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    536176_451087611597088_1242125273_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොල්ලෝ විතරයි :frown:

    ගෑනු ළමයි හොඳයි :) අහිංසකයි :)

    ඇතැම් කොල්ලෝ හා කෙල්ලෝ ගැන මං කිවුවෙ. ගැහැණු ළමයි අහිංසකයි තමයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරු හරි ඉල්ලපු එක්ක ද? මං රේඩියෝ එක ඇහැව්වෙ නෑ මැච් එක ඇහැව්වෙත් නෑ :lol: ලකුණු දිහා බලාගෙන විකට් යනකන් හිටිය. ඉතින් දන්නෙ නෑ.



    කොල්ලොත් ඉන්නව තමයි.


    එල මම වගේම ඩයල් එකක්.....
    මටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ...

    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල මම වගේම ඩයල් එකක්.....
    මටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ...

    :lol::lol::lol::lol::lol:

    එහෙම ද? එළනෙ. ලංකාව ගහන ඒවල මං එහෙම තමයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13565152 said:
    ගෑනු ළමයි මල් වගේ කියන්නෙ:):sorry::sorry:

    ඔව් ඔව් අතීතයේ කවියන් වර්ණනා කළේ එහෙමනෙ. හැබැයි ඉතින් දැන් ගැහැණු ළමයි ගැන කියන්නෙ නැති මලක් හොයාගන්න නෑ :shocked: