ඒ මොකෝ නිවාස අඩස්සියෙද![]()


ආ එහෙම වරෙං නැත්තං කැළණියට ඇවිල්ල ගේම දෙන්ඩයි හිටියේ.දැන් බයේ ඇදේ චූ කර ගන්ඩ එපා ඩෝ..![]()

අද එච්චර ආවේනෑ බන් ත්රේඩි එකට
ඔව් ඔව් යන්තම් තිසරයා හිටිය නිසා හොදයි.
& හේරතා
පට්ට මැච් එකඔහෙ හිටු උඹ උදේ ගේම ඉල්ලුව නේද?![]()
චිකේ ලමයෝ ඒවා කැත වැඩ හා.. හා..චූ කරලා නිදාගනින්ඇදේ චූ පලයං![]()
අපි එනකොට යනවද තොපිඋඹව දැකලා ශේප් එකේ මාරු වෙන්න බැලුවෙ. අහු උනානෙ
මම ගියා byeeeeee
කපනවා දැනගන් ගියොත් එහෙමඑළකිරි කොල්ලෙක්;13565563 said:තව ටිකක් ඉඳලා පල![]()
දුටූ තැන වෙඩි තියන්න වරෙන්තු කරලා තියෙන්නේ..![]()
ඇයි ඒ පාර මොකද්ද කරපු වලත්ත වැඩේ 
ඒ මොකෝ එ?![]()







මොනවද බං උඹට පන නැත්ද බෝලයක් අල්ලගන්න උඹල වගේ උං team එකට ගන්න මටයි ගහන්න ඕනෙ.![]()

එහෙම තමයි ඉතින් ඒ වෙලාවට ගානට බලල අතහැරියෙ 
මොනවද බං උඹට පන නැත්ද බෝලයක් අල්ලගන්න උඹල වගේ උං team එකට ගන්න මටයි ගහන්න ඕනෙ.![]()


උඹ කැලනියට ඇවිල්ල උඹ උඹවම ගහක බැඳගන්නද හදන්නෙ?![]()