ෆයිනල් එකේ විකට් ටිකක් දාල දෙන්නම් මල්ලී. ඒකනෙ අද ගත්තෙත් නැත්තෙ විකට්


ෆයිනල් එකේ හරියට කරේ නැත්තං දිගටම වතුර අදින්න ලැස්තිවෙලා හිටපං![]()
අනේ අයිය එහෙම කරන්න එපා වැම්පියන් ලීග් එකටත් යන්න තියෙනව.හ්ම්ම හ්ම්ම අදට සමාව දෙනවා බලාගමුකෝ ෆයිනල් එකේෆයිනල් එකේ විකට් ටිකක් දාල දෙන්නම් මල්ලී. ඒකනෙ අද ගත්තෙත් නැත්තෙ විකට්

අපි දොයියනවා
අද තමයි අහපු ගූ ම ෂෝ එක
කිසි ආතල් එකක් නෑ
හු****
ඕක ඉංග්රිසියෙන් ෆ* කිව්වට දැනෙන්නේ නැහැනේ
ඒකයි සිංහලෙන් කිව්වේ
සොරි වෙන්න ඕන
That's my feeling
gd 9t 
බොට දෙන අවසාන වෝනින් එකයි මේ
මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ට පාඩුවේ ඉන්න දිය![]()
මේ සංකර කෙල්ලො අපිවත් නරක් කරන්න හදනව නේද බං![]()








