Darren Sammy with tuk tuk

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    Repost da danne neha...sorry ahenam

    A3nPK_vCQAAqB1X.jpg:large
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.
     
    Last edited:

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.

    math lankawa arunama asama un wi ....:cool::cool::cool:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.

    new zealand team ekath hondayi...............
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,294
    664
    113
    Kottawa
    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.
    :yes::yes::yes:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    new zealand team ekath hondayi...............

    මම අපේ ටීම් එක ඇරුණම ආසම කරන ටීම් එකක් තමා West Indies ටීම් එක​. පොලොවේ පය ගහල ඉන්න උන් ඉන්න නියම මහත්වරුන් ඉන්න ටීම් එකක්. අද විතරක් නෙමෙයි. ඒ කාලේ ඉඳලම​.

    aniwwaa machan math me team dekatama asaiii...:):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    chrisgayle_1057949f.jpg

    එත් මචන් ක්‍රිස් ගේල් එහෙම නැහැ
    මිනිහ කොච්චර FRIENDLY උනත් ,,,,සල්ලි ගැන තමයි ඉස්සෙල්ලාම හිතන්නේ
    දන්නවනේ කොදෙව් ක්‍රිකට් බෝඩ් එකෙන් එයාට ගෙවන ගාණ මදි කියලා අව්රුද්දක් විතර සෙල්ලම් නොකර හිටියා,,,
    මිනිහට තමන්ගේ රටට වඩා සල්ලි තමයි වටින්නේ .........
    අනික ලංකාවේ SLPL තරගාවලියට සහබාගි වනබවට පොරොන්දුවී
    අවසානයේදී ලැබෙන මුදල මදියැයි පැවසීම,,,,,ඕකට හැබැයි IPL සංවිදායකයොත් හවුල් ......................
     
    ath hena fun buwa ...team 1a nagala awa mu nisa
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ath hena fun buwa ...team 1a nagala awa mu nisa
    :):):)
    ඔව් ඒක ඇත්ත ,,,,,,
    මු නැති උනොත් ඉතින් අර බ්‍රයන් ලාරා නැතුව අනාථ උනා වගේ
    කොදෙව්වන්ට ආයෙත් කෙලවෙනවා .........................................