හරි මන් අදත් අවා.. අද කියන්න හදන්නේ මන් කිසිම සොෆ්ට් එකක් දාන්නේ නැතුව කොහොමද හර්ඩ් එකේ පාර්ටිෂන් එකක් හරි කියපය් හරි ලේසියෙන් ලොක් කරන්නේ කියලා
මේ වැඩේ ඉතින් වින්ඩෝස් 7 හරි 8 හරි පාවිච්චි කරන අයටනම් ගොඩක් වැදගත්.. සමහරුනම් දන්නවා ඇති..නැති අය දැන් දැනගන්න..

අලුතෙන් කියන්න දෙයක් නැ නේ..අපි හැමෝගෙම පරිගණක වල සමහර දේවල් තියනවා අනිත් ය දකිනවට අපි අකමැති..සමහරවිට කෙල්ලගේෆොටෝ එකක්නැතම් *** නැතම් වෙන මොනවා හරි..

එක එක විදියේ දේවල් ඉතින්..ඉතින් ඔය වගේ දේවල් පරිසම් කරන්න අපි වෙනදට අක්රන්නේ මොකක් හරි ෆෝල්ඩර් ලොක් සොෆ්ට් එකක් අරගෙන ලෝක් කරලා දානවා..
පස්සේ අපිටම අමටක වෙලා දගලනවා
..එත් දන්නවද වින්ඩොව්ස් වලම ඕකට ආතල් වැඩක් තියනව කියල ? ඔව් එක තමා බිට් ලොකර් (bit locker) මේක වින්ඩෝස් විස්ටා..7..8 වලට එනවා නිකම්ම..

මන් හිතන්නේ මේක වින්ඩොව්ස් වල තියන ගොඩක් ආරක්‍ෂිත වැදගත් සොෆ්ට් එකක්..මේකෙන් අපිට පුළුවන් අපේ හාඩ් එකේ තියන කෙමතිම පාර්ටිෂන් එකක් ලොච්ක් කරන්න පාස්වර්ඩ් එකක් දාලා

අපිට ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට එක ඕපන් කරන්න බැ..කොටින්ම අපි හාඩ් එක ගලවල වෙන පීසී එකක ගැහුවත් වැඩක් නැ..මොකද කොහොම කාරත් පස්ස්ව්ර්ඩ් එක ගහල තම යන්න ඔනෙ..(හාඩ් එක ෆෝමැට් කරොත් ඉතින් සොරි තම ) හැබැයි අද ඒවටත් විදි තියනවා නේ..

හරි මුලිම කරන්න තියෙන්නේ බිට් ලොකර් එක හොයාගෙන එක ඕන් කරගන්න එක..එකට කරන්න ඕනේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ල බිට් ලොකර් ඩ්‍රයිව් එන්කරිප්ෂන් ( bitlocker drive encription) එක උඩ කිලික් කරන්න
ඊළගට එන වින්ඩෝ එකේ ඔයාගේ හර්ඩ් එකේ තියන පාටිෂන් ටික දක්වලා ඊට ඉසරහින් තියන ටර්න් ඔන් බිට් ලොකර්.. ලොක් කරන්න ඕනේ පාර්ටිෂන් එකට අදාළ බිට් ලොකර් ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න..
දැන් ඉතින් එන වින්ඩොව් එකට පාස්වර්ඩ් එකක් දාලා නෙක්ස්ට් කරන්න..
මෙතැනදී වෙන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක අමටක උනොත් වැඩේ දෙල් නිසා රිකවරි කී එකක් හදන එක..මේ හදන කී එක ඉතින් පරිසම් අරන් තියාගන්න..නැතම් කොහොමත් දෙල් තම අමතක උනොත්..සේව් ටු ෆයිල් ( save to a file ) කියන එක ඔබල කැමති තැනකින් අරගෙන තියාගන්න..ඊට පස්සේ අයෙමත් නෙක්ස්ට්..

දැන් encript used disk space only ( faster and best for new PC's and drivers) කියන එක ඔබලා නෙකස්ට් ක්‍රම එන වින්ඩෝ එකේ තියන ස්ටාර්ට් එන්ක්රිප්ටින්ග් කියන බටන් එක ඔබන්න..
ඉලගට ඉතින් මේක සම්පුරණ වෙනකල් ඉදල මයි කම්පුටර් ගිහින් ලොක් ද කියල බලල දැනගන්න..
මේකෙදි ඔයාලගේ පීසී එක ඔෆ්ෆ් කරල ඔන් කරද්දී හැම වෙලාවකම අන්ලොක් කරන්න ඕනේ පාස්වර්ඩ් ගහලා..මැෂින් එක ඔන් කරලා පාටිෂන් එක ලොක් ක්‍රම අයෙමත් ඔන් එකේ යෙදීම අන්ලොක් කරන්නත් බැ..එකට පීසී එක රිස්ටර්ට් කරන්න ඕනේ..

ඒ වගේම මේ විදියට යූ.එස්.බී එහෙමත් ලොක් කරන්න පුළුවන්..හැබැයි අන්ලොක් කරන්න පුළුවන් වින්ඩෝස් 7,8 හරි විස්ටා වල හරි විතරයි.. වින්ඩෝස් එක්ස්පී වල බැ..එක කරන්න වෙනම බිට් ලොකර් ගෝ කියලා ටුල් එකක් තියනව එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ

වැඩේ ගොඩනේ.. අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාලා මට රේප් පාරක් එහෙම දීලා යන හොඳේ..

ගිහින් එන්නම් එහෙනම් අදට

- අදුරු වෘකයා - 