යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)

    වරායවල් මංමාවත් රටේ තොටේ ඉදි වුනේය
    දහඅට වංගුවද අලුත් වීමෙන් හැඩවැඩ වුනේය
    හිටිහැටියෙම සමහරුන්ගෙ ආදයම වැඩි වුනේය
    අපි කන හැටි ළිපා දනියි දුප්පතාව දිය වුනේය

    යුද ගිනි දැල් නිවී දැනට වසර තුනක් ගත වුණේය
    ඉස්සරහට හැමදෙනාට හොඳකල එන බව පෙනේය
    උපදින්නට සිටින එකත් ණය උගුලක හිර වුනේය
    හැම බඩුවෙම මිල වැඩිවී යන එන මං නැති වුනේය

    පාන් ඉහළ ගියා! ඒක දුප්පතාට කොඩි විනේය
    සිමෙන්ති, කිරිපිටි, ගෑස් ද ඒ එක්කම වැඩි වුණේය
    ගොවියට සහනය දෙන්නලු වැදුනේ එකෙන් හෙණේය
    කළ කොඳ පස්සෙන් එන බව හැම දෙනාට වැටහුණේය

    රුපියල් සිය ගණන් වලින් හැම දෙයක්ම වැඩි වුනේය
    ඇති හැකි අය හැමදාමත් හිත සතුටින් සැන සුනේය
    තිස් වසරක් විඳපු දුකෙන් හැමදෙනාම ගැල වුනේය
    කට ඇරගෙන කන්න හිටපු කොයි කාටත් කෙළවුනේය

    රට එකටයි බඩ පසුවයි හැමතැනකම බර බරේය
    ඒක හොදයි නැහැ! නරකයි! කොයි කවදත් ජර මරේය
    සල්ලි බාගෙ ඇති උදවිය හැමදාමත් සැන සුනේය
    නැති බැරි අය මැරෙන තුරා කොයි කවදත් කරදරේය

    ජීවත් වෙන්නට දඟලා අසරණයා වැළපුනේය
    හොර මැරකම් තක්කඩිකම් දවස ගානෙ වැඩි වුනේය
    කලදුටු කල වළ ඉහගන්නට සමහර සැරසුනේය
    අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය:growl:
     
    • Like
    Reactions: prabo22

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වෙන කොහේ හරි තියෙනවා දැක්කද කැන්ඩියෝ..? :sorry:

    :no::no:

    11.gif
     
    • Like
    Reactions: crazybuddy

    33000W

    Member
    උබ නැති උනා කිවුවම මම හිතුවෙ උබේ කන්‍යා පටලෙවත් කැඩිලද කියල:rofl::eek:.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ:cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය:growl:
    :(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උබ නැති උනා කිවුවම මම හිතුවෙ උබේ කන්‍යා පටලෙවත් කැඩිලද කියල:rofl::eek:.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ:cool:

    මේ දවස් වල දැවෙන ප්‍රශ්න ..
    කන්‍යා පටලය ...

    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ නැති උනා කිවුවම මම හිතුවෙ උබේ කන්‍යා පටලෙවත් කැඩිලද කියල:rofl::eek:.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ:cool:
    අපෝ නෑ බොල.. :growl:

    eththa thamai
    api thamai hemadama duk windinnne :(:(:(
    ඔව් බං කරුමෙ තමා.. :(:(:(

    අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය:growl:
    :(
    ඒකනේ..:(

    මේ දවස් වල දැවෙන ප්‍රශ්න ..
    කන්‍යා පටලය ...

    :lol::lol::lol::lol:
    මම දැක්කා රන්දිකයත් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා පිංතූරත් සමඟ..:rofl:

    සුපිරියි මචෝ....
    තෑන්ක්ස් කොල්ලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේ දවස් වල දැවෙන ප්‍රශ්න ..
    කන්‍යා පටලය ...

    :lol::lol::lol::lol:
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!
    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ නැති උනා කිවුවම මම හිතුවෙ උබේ කන්‍යා පටලෙවත් කැඩිලද කියල:rofl::eek:.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ:cool:
    "ස්ත්‍රී රත්නම්-පුස්ථක රත්නම්
    පරහත්ත ගතං-ගතං ගතං"

    ස්ත්‍රියක්,පොතක්

    පිට ගියොත් ගියාමය
    :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!
    :)
    ඒ සොයුරට නම් ඕවා කියලා වැඩක් නම් වෙන්නෙ නෑ අයියෙ :dull::rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උබ නැති උනා කිවුවම මම හිතුවෙ උබේ කන්‍යා පටලෙවත් කැඩිලද කියල:rofl::eek:.දැන්නෙ තේරුනෙ.උබට කවි සිතිවිලිත් මෙවුව වෙනවනෙ:cool:

    මොකද යකෝ ඔය පූ* උඩ දාදා දඟලන්නේ..........
    අළුත් බිස්නස් එකක් පටන් ගත්තද............?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ වගේ ධනපතියෙකුටත් දුක හිතෙනවා කියන්නෙ ඉතිං...:(

    මොකද යකෝ ඔය පූ* උඩ දාදා දඟලන්නේ..........
    අළුත් බිස්නස් එකක් පටන් ගත්තද............?
    :lol::lol::lol: කොල්ලා අලුත් බිස්නස් එකක් පටන් අරගෙන..
     
    • Like
    Reactions: kandya