රබර් ජනනේන්ද්‍රියක් 16 හැවිරිදි දැරියකට හඳුන්වා දුන් බව කියන රක්වානේ වැන්දඹු සුළු මවක රක්වාන මහේස්ත්‍රාත් නෙරංජලා චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබව 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දෙදරු මවක වන මේ කත හමුදා සාමාජිකයකු සමග දැරියට පෙනෙන ආකාරයට සබඳකම් පවත්වා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
පොලීසිය හමුදා සාමාජිකයාද සොයයි
http://www.lankadeepa.lk/index.php/articles/68607

ne ban condom uth rubberne 