first sex toy in SL

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
රබර් ජනනේන්ද්‍රියක් 16 හැවිරිදි දැරියකට හඳුන්වා දුන් බව කියන රක්වානේ වැන්දඹු සුළු මවක රක්වාන මහේස්ත්‍රාත් නෙරංජලා චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබව 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දෙදරු මවක වන මේ කත හමුදා සාමාජිකයකු සමග දැරියට පෙනෙන ආකාරයට සබඳකම් පවත්වා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
පොලීසිය හමුදා සාමාජිකයාද සොයයි

http://www.lankadeepa.lk/index.php/articles/68607
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි දැන් සැකකාරිය 17 වැනිදා තෙක් රිමාන්ඩ් කළානේ. වැඩේ තියෙන්නෙ නඩුව විභාගෙට ගත්තහම රක්වානේ පොලීසියේ පොලිස් රාළහාමි හෝ පොලිස් හාමිනේ නඩු භාණ්ඩය උසාවිය ඉදිරිපත්කොට එය පාවිච්චි කළ ආකාරය විස්තර කරනකොටයි.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි දැන් සැකකාරිය 17 වැනිදා තෙක් රිමාන්ඩ් කළානේ. වැඩේ තියෙන්නෙ නඩුව විභාගෙට ගත්තහම රක්වානේ පොලීසියේ පොලිස් රාළහාමි හෝ පොලිස් හාමිනේ නඩු භාණ්ඩය උසාවිය ඉදිරිපත්කොට එය පාවිච්චි කළ ආකාරය විස්තර කරනකොටයි.

    :lol::lol: ලොවෙත් නෑ :lol: