2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    show eka hondata karanna kimbulo :D .. thread ekata set wenne na mama nam :no: :( msg ekak wath danna nemei hitiye sahodarayek wage nisa msg eka nodaa bari una :D jaya wewa !!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි අඩවිය හරහා හමා යන සුභාවිත සංගීතයේ ආත්මීය දෝංකාරය...
    අදත් එළකිරි රේඩියෝ සමගින් දත් කිඹුලා ගේ රන් දෙපැය :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි ආවෝ...... :yes:

    අද මේ වැඩසටහන සදහා, නමින් සන්_බෝයි උනත්, මහ රෑටම නෙට් එකට කඩා පාත් වෙන සන් බෝයියා වගේම, අපේ සංකපාලයා, තරි මාමා, විකියා, කෝච්චි පෙරා ඈතුලු එලකිරි ට්‍රෑවලර්ස් ලා සෙට් එකම එකතු කර ගන්නවා...... නම් නොකියවෙච්ච උන්, මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලලා, ඒකේ ඉන්න ඔක්කොම උන් එකතු කරගත්ත බව මතක තියා ගනිල්ලා...... :D

    :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තර්ජාලයේ... සංවේදීම හෝරා දෙක..
    9.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න අපිත් ආවෝ.....
    අදත් හොඳට කරන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ හදවත නිවා සනහන
    ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාව කරා ඔබ කැදවන
    ඔබේ හදවතේ කැඹුරුම තැන් සොයා දෙන..
    සසළ හද විල් තෙර....
    හදවතට කථා කරන අන්තර්ජාල දෙපැය...

    අතිශයින්ම සංවේදී හදවත් වලට පමණයි
     
    Status
    Not open for further replies.