ඒ උනාට ඕකාගෙ කට තමයි කටඅන්තිමේදි අපේ පවුසියා කියපු දේ ඈත්ත උනා වගේ......
![]()

ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත කියලත් කතාවක් තියෙනවනේ බං.......!!
![]()
ඒකනං ඇත්ත තමයි.. ඒත් ඉතිං බැට් මෑන් හොද මනුස්සයා 
ඒ ගනයේ, සමකාලීන ගායකන්ටත් ඒ වගේම රසික පිරිසක් ඉන්නවා ඒ ගොල්ලන් අලුත් ගීත ඉදිරිපත් කලේ නැති උනාට. හැබැයි අර්ථික ප්රස්න නං තියෙන්න පුලුවං ඒගොල්ලන්ට..
එයා ආපු දවසට ඉතින් ඔයාට ත්රේඩ් එකේ චැට් එකක් දාගෙන ඉන්න පුළුවන්නෙ.![]()

කිඹුලාට අද ඉස්පෙෂල් ඩිනර් එකක් හම්බෙනවාලු..![]()
FOSMD
Full Option Super Midnight Dinner

ඒ ගනයේ, සමකාලීන ගායකන්ටත් ඒ වගේම රසික පිරිසක් ඉන්නවා ඒ ගොල්ලන් අලුත් ගීත ඉදිරිපත් කලේ නැති උනාට. හැබැයි අර්ථික ප්රස්න නං තියෙන්න පුලුවං ඒගොල්ලන්ට..