2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලාට අද ඉස්පෙෂල් ඩිනර් එකක් හම්බෙනවාලු.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: දැන් වැඩි හරියක් ටකරන් සංගීතනේ බං....... බලපන්කෝ පරණ ඒවා..... :love:
    9.gif
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත කියලත් කතාවක් තියෙනවනේ බං.......!! :growl::growl:
    :sorry: ඒකනං ඇත්ත තමයි.. ඒත් ඉතිං බැට් මෑන් හොද මනුස්සයා :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මිනිපුරයාගෙ සින්දුව යන්න හදන්නෙ ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ගනයේ, සමකාලීන ගායකන්ටත් ඒ වගේම රසික පිරිසක් ඉන්නවා ඒ ගොල්ලන් අලුත් ගීත ඉදිරිපත් කලේ නැති උනාට. හැබැයි අර්ථික ප්රස්න නං තියෙන්න පුලුවං ඒගොල්ලන්ට..

    ආර්ථික ප්‍රශ්න ගොඩක් වෙලාවට බලපානව. අනිත් එක තමයි සංගීත මුදලාලිලා ගොඩක් වෙලාවට විකිණෙන දේවල් මිසක් විකිණෙන්නෙ නැති දේවල් වලට අවස්ථාව ‍දෙනව අඩුයිනෙ. ඉතින් ඒ අය අසරණ වෙන්න පුළුවන්.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    දුක් බරව කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    අරුත පසිඳින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එනතුරා
    එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
    අනන්තය ලග මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසුන්ගෙ සිංදුවලින් ම‍ගේ හදවතට දැනෙන ලෙස කැමැත්තක් ඇතිවෙන එකම ගීතය ඕක.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    නෙලා ගන්ද සොදුරේ කෙලෙසින්.....!!
    මා තුරුලට ගෙන සුරතල් කරනට.....!!
    අන්සතු උයනක නුඹ හිනහෙන යුරු....!!
    අහිමි උවත් මට සොදුරු වරම්....!!
    දැක තුටුවෙමි නැවතී මෙතකින්....!! :sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ගනයේ, සමකාලීන ගායකන්ටත් ඒ වගේම රසික පිරිසක් ඉන්නවා ඒ ගොල්ලන් අලුත් ගීත ඉදිරිපත් කලේ නැති උනාට. හැබැයි අර්ථික ප්රස්න නං තියෙන්න පුලුවං ඒගොල්ලන්ට..
    :yes::(
     
    Status
    Not open for further replies.