|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබා හැම ගැහැණු ළමයටම රෝස මල් දීල දැන් රෝස මල් ගැනමයි කියවන්නෙ :rofl:
    ජීවිතේටම දෙපාරයි ගැහැණු ළමයෙක්ට රෝස මලක් දීල තියෙන්නෙ :lol:මම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේටම දෙපාරයි ගැහැණු ළමයෙක්ට රෝස මලක් දීල තියෙන්නෙ :lol:මම

    මංනම් තාම කාටවත් මොන මලක්වත් දීල නෑ :lol::lol:

    ඇයි ඔයා ත්‍රේඩ්වල රෝසමල් දුන්නෙ කට්ටියට :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් තාම කාටවත් මොන මලක්වත් දීල නෑ :lol::lol:

    ඇයි ඔයා ත්‍රේඩ්වල රෝසමල් දුන්නෙ කට්ටියට :rofl:
    අහ ත්‍රෙඩ් වල මලක් ද ඔයා කියන්නෙ
    එහෙම නම් කොච්චාර දිල ඇද්ද :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ ත්‍රෙඩ් වල මලක් ද ඔයා කියන්නෙ
    එහෙම නම් කොච්චාර දිල ඇද්ද :lol::lol:

    :shocked: ඒකනෙ කිවුවෙ :rofl: මල් බබා නිසා ඉතින් අහන්නත් දෙයක්යෙ :rofl:
     
    Status
    Not open for further replies.