හොඳ කොලිටි ෆිල්ම් ටොරන්ට්.....
මචන්ලා මේ මගේ පලවෙනි පෝසට් එක මයේ හිතේ....
මේක දන්න කස්ටියත් ඇති...නොදන්න උනුත් ඇති...නොදන්න උන්ට මේක ගොඩක් වැදගත් වෙයි....
අපි හැමෝම අන්තර් ජංජංලෙන් ෆිල්ම් බානවනේ...සමහරවෙලාවට බාලා බලද්දි කොලිටිය කුජීතයි...

වැඩේ වෙලා ඇති අය දන්නවා ඇතිනේ...
ඔය බාන කට්ටිය ෆිල්ම් ටොරන්ට් විදිහට බානවනම් මේ සයිට් එකෙන් බාගන්න...
http://www.yify-torrents.com/
කට්ටිය දන්නවත් ඇති yify ගැන...ප්‍රසිද්ද ටොරන්ට් සයිට් වල කොලිටි ඒ වගේම ප්‍රමානයෙන් අඩු ෆිල්ම් අප්ලෝඩ් කරන බුවෙක් තමා පොර....
මම උඩින් දාපු ලින්ක් එක පොරගේ සයිට් එක තමා...
මම දැක්කා ලගදි ආපු... expandbales 2 madagascar 3 එහෙම 1080p 720p වලින් අප් කරලා තියනවා...
චෙක් කරලා බලන්න...
වැඩේ හොඳයිනම් මොනවා හරි කියලත් යන්න..