මට Torrent direct ඩවුන්ලොඩ් කරන්න පුලුවන් අලුත් සයිට් එකක් හම්බ උනා. සමහර කට්ටිය මේක ගැන දන්නවත් ඇති දන්නේ නැති කට්ටියට වැදගත් වෙයි කියලා මේ සයිට් එක ගැන තෙරෙඩ් එකක් දාන්න හිතුවේ.
මේ සයිට් එක භාවිතා කරලා අපට පුලුවන් ටොරන්ටි එක ඒ සයිට් එකට ඩවුන්ලොඩ් වෙන්න දීලා පසසේ ෆයිල් එක IDM එකෙන් ඩවුනලොඩ් කර ගන්න. මේ සයිට් එකේ අපට 5GB
Disk space එකක් තියෙනවා.
මේ සයිට් එක භාවිතා කරලා අපට පුලුවන් ටොරන්ටි එක ඒ සයිට් එකට ඩවුන්ලොඩ් වෙන්න දීලා පසසේ ෆයිල් එක IDM එකෙන් ඩවුනලොඩ් කර ගන්න. මේ සයිට් එකේ අපට 5GB

Disk space එකක් තියෙනවා.1 .මුලින්ම සයිටි එකට මෙතනින් යන්න.
2.සයිටි එකට ගියාට පස්සේ එකවුන් එකක් හදලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ අපට ඩවුන්ලොඩ් කරන්න ඕන ටොරන්ට් ෆියිල් එකේ ලින්ක් එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ එයා එතනට ඒක ඩවුන්ලොඩ් කර ගන්නවා.

3.ඩවුන්ලොඩ් උනාට පස්සේ ඩිරෙක්ටි ලින්ක් එක IDM එකට දෙන්න තියෙන්නේ.

වැඩේ එච්චරයි.

වැඩේ හොදනම් පොඩි බම්ප් එකක් දාලා යන්න.