දොලොස් රටක් තරග වැදුනු කප් එක අරගන්න...
මගේ රටේ හැම දෙනාම සතුටින් පුරවන්න....
ෆයිනල් එක කියලා එපා වෙනසක් අරගන්න...
ගේල් අයියා නැටුවට බෑ කප් එක උස්සන්න..
වල් නෙලලා බිම තලලා පිච් එක හදවන්නං...
නිල්ල දිගේ වෙට් ලුක් එක ගානට අපි දෙන්නං...
ග්‍රව්න්ඩ් සපොට් එක එළකිරි නියමෙට නටවන්නං...
මහේලගෙන් සෙන්චරියක් වැදුනම රග දෙන්නං...
දොලොස් රටක් තරග වැදුනු
සංගා මෙන්ඩා මැතිව් තිසර ෆෝම් එකේ ඉන්නේ....
තිරිමාන්න ඇන්කර් එක දාගෙන මැද ඉන්නේ....
නරින් මොකද අපේ අයට හයේ ඒවා දෙන්නේ.....
ඇග පොඩ්ඩක් අඩු උනාට අපෙ ටයිමින් එළනේ...
දොලොස් රටක් තරග වැදුනු
ගේල් පොලාඩ් සැමුවෙල් හෙට නැකතට ගෙට යනවා....
බ්‍රාවො සාමි දෙන්නගෙ පොලු තුනම උඩිං යනවා....
මාලිංගගෙ යෝකර් එක ජයට මගුල කනවා....
හෙටින් පසුව t20 වීරයො අපි වෙනවා...
දොලොස් රටක් තරග වැදුනු
(තාලය.. දොලොස් මහේ පහන වාගෙ පැලට එළිය දුන්න )

අපේ කණ්ඩායමට ජයෙන් ජයම වේවා 

Last edited: