|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no:

    ඔය ටැග් දෙකම මගේ :sorry:

    මල්ලි බයවෙන්න එපා මල්ලී. තව හොඳ නමක් හම්බුවෙනකන් තියන්න ඕව :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පීනන්න ගිහින් ටිකක් බිසී උනා තමයි :sorry::sorry::sorry:

    ඒකනෙ කියන්නෙ. ටිකක් නෙමෙයි ඉතින් ගොඩක් ව‍ගේ :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :no::no:

    ඔය ටැග් දෙකම මගේ :sorry:

    mata ehemath hithuna eth maali ayya kiyanne baba nisai ehema damme..dan ithin wahaama toppi dag eka del karala shooi akki kiyala damma nam honda..ara murunga aunclege eka nam tibunata kamak na
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් බය වෙයි :frown::lol:

    :lol::lol: දැන් ඔයාට දරුණු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන්න වෙනව. මංනම් කොහොමත් බය නෑ. ‍මොකෝ බැන්නත් බණින්නෙ ඉංග්ලිෂ් වලින්නෙ. මට තේරෙන්නෙ නැහැනෙ :rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ada niwadu dawase lamainta gaman bimak na wage com eke ellilaa inne..mata nam hembirissawa hadila epaa welaa inne
     
    Status
    Not open for further replies.