|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
අපිට කොහින්ද ඉතින් විසි කරන්න ඇපල්
බෙහෙතකටවත් ඇපල් කෑල්ලක් කන්න අමාරුයි
කන ඇපල් ගෙඩියකුත් 100ක් විතර වෙනව මෙහෙ

apith ithin direct gannawanam owwa ganne na..gewanna ganna nisai apple iphone ganne..
apple nam mehe harima laabai me dawaswala hadena kaaleda kohedaa..
kaalama epaa wela :no:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol:
    අන්න ඒක නම් හොදයි.:):):)

    ඒකනෙ කියන්නෙ. ඒ නම ලස්සනට යනව නේද? කොහෙද මේ සයූට තේරෙන්නෙ නැහැනෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked:

    අක්කි ඉල්ලන් කෑවද මන්දා :sorry::sorry::shocked:

    නෑ ඉතින් බබා කියන්නෙ හරි ශෝක් වචනයක්නෙ. ඉතින් අක්කිට ඕක ජපන් වලින් හිතන්නෙ නැතුව සිංහලෙන් හිතන්න කියමු :rofl:

    okata tama kiyanne mage wachana walin matama gahanawa kiyala :frown::frown::frown:

    නෑ අනේ ඕක ඔයිට වඩා ලස්සනට කියන්න පුළුවන් පැරණි උපහැරණයක් අරගෙන. "ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල ම කපනව වගේ."
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නෑ ඉතින් බබා කියන්නෙ හරි ශෝක් වචනයක්නෙ. ඉතින් අක්කිට ඕක ජපන් වලින් හිතන්නෙ නැතුව සිංහලෙන් හිතන්න කියමු :rofl:



    නෑ අනේ ඕක ඔයිට වඩා ලස්සනට කියන්න පුළුවන් පැරණි උපහැරණයක් අරගෙන. "ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල ම කපනව වගේ."


    ඔව් එක හොඳයි ,නැත්තම් මගේ ටැග් එකත් වෙනස් කරන්න වෙනවා


    අයියේ ඌරද ඊරිද ?:sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    onna oyath e paara
    eka newi malli oyaa school ekaka IT teach karanawada :shocked:
    :(:(:(කවුද අක්කේ ඔය පට්ට පල් බොරු කියන්නේ ඔයාට:(:(:( මම network කරන්නේ මේ දැනුත් වැඩ:(:(:(.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එක හොඳයි ,නැත්තම් මගේ ටැග් එකත් වෙනස් කරන්න වෙනවා


    අයියේ ඌරද ඊරිද ?:sorry::sorry:

    කොහෙද ඉතින් අක්කිට හොඳ නමක් කිවුවහමත් වැරදියටනෙ හිතන්නෙ :rofl:

    අක්කිට නිසා ඕනනම් ඊරි කියල දා‍ල දෙමු:sorry::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tag maaru karala magen kanna hadanna epaa :angry::angry::angry::angry:

    වැඩක් නෑ ඉතින් ඔයා උයන්න දන්නෙ නැහැනෙ. ඒක නිසා කන්න වෙන්නෙ නෑ :nerd:
     
    Status
    Not open for further replies.