ඔන්න මල්ලි දැක්ක ද? මෙයාට දැන් අලුත් කට්ටිය ඉන්නව කියල පරණ අයව අමතක කරනව.![]()


ඔන්න මල්ලි දැක්ක ද? මෙයාට දැන් අලුත් කට්ටිය ඉන්නව කියල පරණ අයව අමතක කරනව.![]()


ow baneka tama eye wage tiyenne tibune
එකෙන්ම මචන් පරම්පරාවම බෞද්ධ
ඒත් අපි කොළඹ ගොඩක් හැදුනෙ වැඩුනෙ කතෝලික පරිසරයක
ඉස්කෝලෙ වගේම වට පිටාවේ
දෙන්නම එහෙමයි
පන්සල් වගේම පල්ලිත් යනව
menna ape gedara
aluth gedara
![]()

එකෙන්ම මචන් පරම්පරාවම බෞද්ධ
ඒත් අපි කොළඹ ගොඩක් හැදුනෙ වැඩුනෙ කතෝලික පරිසරයක
ඉස්කෝලෙ වගේම වට පිටාවේ
දෙන්නම එහෙමයි
පන්සල් වගේම පල්ලිත් යනව
menna ape gedara
aluth gedara
![]()

එකෙන්ම මචන් පරම්පරාවම බෞද්ධ
ඒත් අපි කොළඹ ගොඩක් හැදුනෙ වැඩුනෙ කතෝලික පරිසරයක
ඉස්කෝලෙ වගේම වට පිටාවේ
දෙන්නම එහෙමයි
පන්සල් වගේම පල්ලිත් යනව
menna ape gedara
aluth gedara
![]()

anith agamwalata garu karanawa.mama nam awurudu 10 indala budun wadinna gatta eka me wenakam hamadama wadinawa...wena agama gana namkisima deyaka danne th na ewwata gihillath na![]()


එහෙමදmama nam awurudu 10 indala budun wadinna gatta eka me wenakam hamadama wadinawa...wena agama gana namkisima deyaka danne th na ewwata gihillath na![]()
හරිම පුදුමයි![]()

E Moko
maara kellek tama guti kanne nathiwa awoth eti
Siraata Oiනොදකින් මුන්..![]()
පව් අප්පා මාලිංග අයියාට මුරුංගයාලු.හැබැයි හොද වැඩියි ඒක
.
මොකෝ හොඳ වැඩි වෙන්නෙ? එතකොට හරියන එක මොකක් ද?
එහෙමද
මුස්ලිම් පල්ලි ඇරෙන්න අනිත් ආගමික ස්ථාන වලට ගිහින් තියෙනව
කොටි ගහන කාලේ මඩු හිටම් ගිහින් තිබේ
ඒ වගේම තමයි ගොඩක් පන්සල් වලටත් ගිහින් තියෙනව
කෝවිල් නම් ගිහින් නෑ
බබී එක්ක යාලු වෙලා මුලින්ම ගියෙත් කදානෙ පල්ලියට
ඒවට ගිහින් බලන්න එපැයි ඒ අයගේ චාරිත්ර විදි එහෙම
