ටොරන්ට් එකක තියෙන සීඩ් ගාන හොයා ගන්නේ කොහොමද??? 

සීඩ් කීයක් වගේ ටොරන්ට් එකක තියෙන්න ඕනාද හොදට වැඩ කරන්න නම්...?????

සීඩ් කීයක් වගේ ටොරන්ට් එකක තියෙන්න ඕනාද හොදට වැඩ කරන්න නම්...?????

ayi yako kiyalla thiyenne?![]()

ගොඩ කාලෙකින් 

Torrent File Eka Ganna Place Ekema E Torrent Ekata Adala Seeds Gana Wetila Ethi
Seeds Godak Thiyena Ekak Gaththoth Ikmanata Down Karaganna Puluwan

හායි නංගි කොහොමදගොඩ කාලෙකින්
ටොරට් සයිට් එකේ පැත්තකින් තියනවා seeds/peers කියලා
සීඩ්ස් කීයක් තියෙන්න ඕනද කියන්න දන්නේ නෑ ඒත් මම දන්න හැටියට ඔන්ලයින් එක සීඩ් එකක් තිබ්බත් ඇති![]()

හායි නංගි කොහොමදගොඩ කාලෙකින්
ටොරට් සයිට් එකේ පැත්තකින් තියනවා seeds/peers කියලා
සීඩ්ස් කීයක් තියෙන්න ඕනද කියන්න දන්නේ නෑ ඒත් මම දන්න හැටියට ඔන්ලයින් එක සීඩ් එකක් තිබ්බත් ඇති![]()