DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ටොරන්ට් එකක තියෙන සීඩ් ගාන හොයා ගන්නේ කොහොමද??? :eek::eek:

    සීඩ් කීයක් වගේ ටොරන්ට් එකක තියෙන්න ඕනාද හොදට වැඩ කරන්න නම්...????? :oo::oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හායි නංගි කොහොමද :) ගොඩ කාලෙකින් :)

    ටොරට් සයිට් එකේ පැත්තකින් තියනවා seeds/peers කියලා :)

    සීඩ්ස් කීයක්‌ තියෙන්න ඕනද කියන්න දන්නේ නෑ ඒත් මම දන්න හැටියට ඔන්ලයින් එක සීඩ් එකක් තිබ්බත් ඇති :)
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හායි නංගි කොහොමද :) ගොඩ කාලෙකින් :)

    ටොරට් සයිට් එකේ පැත්තකින් තියනවා seeds/peers කියලා :)

    සීඩ්ස් කීයක්‌ තියෙන්න ඕනද කියන්න දන්නේ නෑ ඒත් මම දන්න හැටියට ඔන්ලයින් එක සීඩ් එකක් තිබ්බත් ඇති :)

    අනී තැන්කූ :*:)
     
    Mozilla

    Well-known member
  • හායි නංගි කොහොමද :) ගොඩ කාලෙකින් :)

    ටොරට් සයිට් එකේ පැත්තකින් තියනවා seeds/peers කියලා :)

    සීඩ්ස් කීයක්‌ තියෙන්න ඕනද කියන්න දන්නේ නෑ ඒත් මම දන්න හැටියට ඔන්ලයින් එක සීඩ් එකක් තිබ්බත් ඇති :)

    :oo: