diwul drink(aluth widiyakata)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    149634_356876447740533_1065557878_n.jpg


    පින්තුර දාන්න බැරි උනාට සමාවෙන්න
    මගේ කැම් එකේ ලෙන්ස් එක කචල් වෙලා


    කාලෙකට පස්සෙ වටින කියන thread එකක් දාන්න යන්නේ
    මේක මගේ ක්‍රමේකට තම හදන්න යන්නේ
    හැමෝම ඉතින් අද ගෙදරනේ.අනික ඉතින් කන්න බොන්න දන්න අයනෙ වැඩිපුර ඉන්නේ.
    දැන් ඉතින් දිවුල් හැදෙන කාලෙනෙ.අද මම හදන්න හදන්නෙත් දිවුල් වලින් බීමක්.රසවත්ම බීමක්.

    මතක තියාගන්න මේක ඉතා පිරිසිදුව හදන්නෙ.බඩේ අමාරු එහෙම හදාගන්න එපා.

    අවශ්‍යය දෑ
    හොදට ඉදුණු දිවුල් 500g
    හොද කිතුල් හකුරු/මී පැණි හෝ කිතුන් පැණි උනත් කමක් නෑ
    (මේ දෙකම හොයාගන්න නැත්තන් සීනි පාවිච්චි කරන්න)
    පොඩි නාරන් ගෙඩි 15ක් 20ක් විතර
    චොක්ලට් 2ක් විතර(ටිකක් ලොකු)
    අයිස් ක්‍රීම් 500ml ක් (වැනිලා නම් ගොඩක් හොදයි.මොකද අපි චොක්ලට් පාවිච්චි කරානේ.චොක්ලට් රසට ඕන නම් චොක්ලට් එකක්ම ගන්න
    අයිස් ක්‍රීම් ගන්න විදියක් නැත්තම් කිරිපිටි හරි එලකිරි හරි කමක් නෑ පවිච්චි කරන්න පුලුවන්)
    ලුණු ස්වල්පයක්

    දැන් බලමු කොහොමද හදන්නේ කියලා.
    මුලින්ම දිවුල් ගෙඩි ටික අරන් ඇතුලෙ තියන ඒව ටික එලියට ගන්න
    දිවුල් ටික හොදට සුද්ද කරලා ගත්ත ටික භාජනයක දාන්න
    ඊට පස්සෙ කිතුල් හකුරු,චොක්ලට් ටික හොදට කුඩු කරගන්න.මොකද එතකොට හොදට දියවෙනවා
    ඊට පස්සෙ පොඩි නාටං ටික කපල අරගෙන ජූස් ටික වෙනමම ජෝගුවකට දාගන්න
    ඊට පස්සෙ බ්ලෙන්ඩරේ අරගෙන අපි ගත්ත දිවුල් ටික ඒකට දාගන්න
    ඒකට වතුර පොඩ්ඩක් මුලින් එකතු කරන්න
    ඊට පස්සේ ඒකට අපි හදාගත්ත නාරං ජූස් ටික එකතු කරන්න
    ගොඩක් වතුර දාන්න එපා මොකද එතකොට නාරන් වල තියන ඇඹුල් ගතිය නැති වෙන නිසා
    දැන් හොදට බ්ලෙන්ඩර් කරන්න විනාඩි 15 විතර.මොකද දිවුල් හොදට පොඩි වෙන්න ඕන නිසා.
    උකු ගතිය වැඩි නම් පොඩ්ඩ පොඩ්ඩ නාරන් ජූස් ටික එකතු කරන්න
    දැන් අපි හදාගත්ත හකුරු චොක්ලට් මිශ්‍රණය ඒකට එකතු කරගන්න.දැන් ආපහු බ්ලෙන්ඩර් කරගන්න
    දැන් ටිකක් උකු ගතිය වැඩි වෙන්න ඇති.දැන් ටික ටික අයිස්ක්‍රීම් ඒකට එකතු කරගන්න,තව විනාඩි 10 විතර හොදට බ්ලෙන්ඩර් කරන්න.දැන් ලුණු ස්වල්පයක් තමන්ගේ රස අනුව එකතු කරගන්න.ලුණු පදමට දාන්න දන්නෙ නැත්තම් වැඩිහිටියෙකුගේ හරි තමන්ගෙ බිරිදගෙන් උනත් කමක් නෑ උදව් ගන්න.නැත්තම් බොන්න හම්බ වෙන එකක් නෑ.

    ඔන්න වැඩ ටික ඉවරයි.දැන් ඉතින් කට්ටිය තියෙන්නෙ පොරකන්නෙ නැතුව බොන්න.
    මේකට සීනි පාවිච්චි කරේ නැත්තෙ අපි චොක්ලට් හකුරු වගේ දේවල් පවිච්චි කරපු නිසා.



    අද ඉතින් ගැමෝම වගේ ගෙදර නිසා මේක හදන්න
    මේක 5කට 8කට උනත් ඇති.අනික මතක තියගන්න මේක හොදට කූල් කරන්න
    එතකොට තාම රස තවත් වැඩී.මේක හදන්න වැඩි මුදලක් යන එකක් නෑ
    කට්ටියම රසවත් බීමක් වේවි
    හැමෝන්ටම සුභ දවසක්
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    uba dan beema hadana job ekath karanna gaththada:eek::eek::eek::eek:
    mewa bila hadena leda walata uba waga kiyanna one:frown::frown::frown::frown:

    balamuka hadala ehenam;););););););) :cool::cool::cool::cool::rofl::rofl::rofl::rofl::P:P:P:P
    rep ++
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela ela maxxa :D diwul ui chocolate ui dala beela pahu wenida gaslabu drink ekakuth bonna wei :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එළ එළ මචන් බලමු හදලා:cool:
    මොනවහරි උනොත් එහෙම උඹෙ ගුද මාර්ගයෙන් දිවුල් ඔබනවා:frown:
    ;)
    ස්තූතියි මේක කියල දුන්නට:yes::)
    රෙප්+++
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    DSC03528.jpg


    දිවුල් බීම කියන්නෙ මගේ ෆේවරිට් බීමක්
    හැබැයි ඕක අර බ්ලෙන්ඩර් කරල හදල නම් වැඩක් නෑ
    අතින් හදල බොන කොට තමයි මාරම රස දැනෙන්නෙ
    හකුරු කෑල්ලකුත් යහමින් තිබ්බ නම් කියාගන්න බෑ තවත් කෙල උනනව
    දිවුල් බ්ලෙන්ඩර් කිරීම අපේ ගෙදර සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙන්නෙ

    දිවුල් කිරි එකක් මේ වෙලාවේ බොන්න ඇත්නම්
    තවත් සතුටක් නෑ
    #diwul
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    DSC03528.jpg


    දිවුල් බීම කියන්නෙ මගේ ෆේවරිට් බීමක්
    හැබැයි ඕක අර බ්ලෙන්ඩර් කරල හදල නම් වැඩක් නෑ
    අතින් හදල බොන කොට තමයි මාරම රස දැනෙන්නෙ
    හකුරු කෑල්ලකුත් යහමින් තිබ්බ නම් කියාගන්න බෑ තවත් කෙල උනනව
    දිවුල් බ්ලෙන්ඩර් කිරීම අපේ ගෙදර සම්පූර්ණයෙන්ම තහනම් කරල තියෙන්නෙ

    දිවුල් කිරි එකක් මේ වෙලාවේ බොන්න ඇත්නම්
    තවත් සතුටක් නෑ
    #diwul

    හි හි
    මම නම් හදල fridge එකේ දාල තියෙන්නේ
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එළ එළ මචන් බලමු හදලා:cool:
    මොනවහරි උනොත් එහෙම උඹෙ ගුද මාර්ගයෙන් දිවුල් ඔබනවා:frown:
    ;)
    ස්තූතියි මේක කියල දුන්නට:yes::)
    රෙප්+++
    11.gif

    කන මදයා වගේ බොන්නෙ නැතුව ගානකට බොන්න
    එතකොට කිසි අව්ලක් නෑ බං
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    බලපන් ඕකෙ සීනි වැඩි වෙලා ඇති
    වැනිල අයිස් ක්‍රීම් පාරක් දැම්මොත් මොකද දිවුලට ආ
    :lol:

    ඒව දාල තම හදල තියෙන්නේ