thaman kamathi deyak kiyanna nidahasa thiyenna one... elakiri eke!
අර මොකක්ද පොතේ තියෙන මෝඩ කතා ටික මෙතනත් දාගන්නයි ඔයි ලේස්තිය...මටනම් දැන් දැකලම එපා වෙලා ඒක නම්

දැන් බලපන්! මේක පටන් අරන් තියෙන්නේ උඹලගේ එකෙක්. මේකේ ප්රශ්න ඇති විදිහේ පොස්ට් දැම්මම ඔහොම තමයි. පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා පොස්ට් වලට එන ප්රතිචාර ගැන දෙසැරයක් හිතල බලන්න ඕනේ.
මේ බලපන් මූ දාන tag. මූව හම ගහන්න තියෙන්නේ![]()

ආහ්. අල් බලික් ඔන්න ගොන් talk එකක් දැම්මා නේ
මට ඌගෙන් වැඩක් නෑ. දැන් හිතපන් මෙහෙම හොරෙක් ගෙයක් බිදිනවා. ඒක දැකලා
වෙන මිනිහෙක් ඒ ගේම බිදිනවා ඊට පස්සේ ඒ මිනිහව පොලිස් කාරයෝ අල්ලගත්තම
ඒ මිනිහා කියනවා හොරා ගේ බිදපු නිසා ඔන්න ඔහේ මමත් බින්දා කියලා
දැන් උබ කියන්නේ ඒ වගේ කථාවක්. ඌ දාපු එකෙන් මට වැඩක් නෑ උබ දාපු එකයි මට
වැඩක් තියෙන්නේ. උබට ඌව පන්නන්න ඕනේ නම් වෙන thread එකක ඕක කියපන්
මේ thread එකේ තියෙන්නේ උබව පන්නන එක ගැනයි.
අනික ඉතින් අල්ලහ දැකලා නැති එකේ මොක කීවත් මොකද උබලවත් දන්නේ නෑ නේ
ඔය අල්ලගේ හැටි ඉතින් ඌරා කීවට ඒක වැරදීද කියලා උබලා කොහොමද දන්නේ?
දැන් බුදු හාමුදුරු නම් මිනිසෙක් වගේ ඉතින් ඒ වගේ කෙනෙක්ට ඌරා කියන එක ගැලපෙන්නේ නෑ.

chterrrrrrrrrrr oiii![]()
එහෙමනම් පවිත්ර යූ.කේ වත් මේකෙන් එලවන්න වෙනවා
අල් බයික් මේ වගේ දෙයක් දාල තියෙන්නේ පවිත්ර යූ කේ අල්ලාහ් දෙවියන්ට අපහස වෙන විදිහේ පොස්ට් එකක් දාපු නිසා.
http://www.elakiri.com/forum/showpost.php?p=13582544&postcount=206

ආහ්. අල් බලික් ඔන්න ගොන් talk එකක් දැම්මා නේ
මට ඌගෙන් වැඩක් නෑ. දැන් හිතපන් මෙහෙම හොරෙක් ගෙයක් බිදිනවා. ඒක දැකලා
වෙන මිනිහෙක් ඒ ගේම බිදිනවා ඊට පස්සේ ඒ මිනිහව පොලිස් කාරයෝ අල්ලගත්තම
ඒ මිනිහා කියනවා හොරා ගේ බිදපු නිසා ඔන්න ඔහේ මමත් බින්දා කියලා
දැන් උබ කියන්නේ ඒ වගේ කථාවක්. ඌ දාපු එකෙන් මට වැඩක් නෑ උබ දාපු එකයි මට
වැඩක් තියෙන්නේ. උබට ඌව පන්නන්න ඕනේ නම් වෙන thread එකක ඕක කියපන්
මේ thread එකේ තියෙන්නේ උබව පන්නන එක ගැනයි.
අනික ඉතින් අල්ලහ දැකලා නැති එකේ මොක කීවත් මොකද උබලවත් දන්නේ නෑ නේ
ඔය අල්ලගේ හැටි ඉතින් ඌරා කීවට ඒක වැරදීද කියලා උබලා කොහොමද දන්නේ?
දැන් බුදු හාමුදුරු නම් මිනිසෙක් වගේ ඉතින් ඒ වගේ කෙනෙක්ට ඌරා කියන එක ගැලපෙන්නේ නෑ.
100 % ම නිවැරදියි ..
කාටවත් කිසිම ආගමකට අපහස කරන්න බැහැ.
එක මේ දෙන්නටම එකයි ..
අස් කරනවා නම් දෙන්නවම අස් කරන්න ඕන ..
හැබැයි එළකිරි එකේ ඔයිට වඩා ආගම් වලට අපහාස කරන පොන්නයෝ ඉන්නවා නේ ?
එහෙමනම් උනවයි ඉස්සෙල්ලම අස් කරන්න ඕන ..
dead island ඇදගෙන නානවා නේ ..![]()