මචන් තරගය අපි පැරදුනා එකට අපිට දුකයි තමයි මිනිස්සු හිතුවේ මෙ පාර වැඩෙ දෙවි කියලා බාලාපොරොත්තු අහස උසට , නමුත් අපි පැරදුනා අපිට pressure එක Handle කරගන්න බැරි වුනා මාලන් සැමුවෙල් තනිකර ගෙම් එක කනපිට හැරෙව්වා
මම නම් කියන්නෙ මහෙල තවදුරටත් නායකත්වය දැරිය යුතුයි එ අතර මැතිව්ස් ව පුහුනු කර විය යුතුයි
අපි ඇත්තර්ටම ශුරයන් එකෙ දෙකක් නැ නමුත් දැන් අපි මෙ මානසික පීඩනයෙන් මිදෙන්න වුනා දැන් මිලග ට අපි අවසන් තරගයට ආවත් මෙ කාතාව ඇදෙනවා ඉතින් අපි ඉදිරියට යමු
අමතක කරන්න එපා ලොකයෙ අංක එකට එන්න පුලුවන් උනු එකම ක්රිඩාව තමයි ක්රිකට් එක අපෙ කොල්ලො කරා 1996 ඉන් පසුත් අවසන් තරග වල් 4 කට සුදුසුකම් ලැබුවා ඉතින් අපි තවමත් සැබැ වීරයන්