Win oR Lose We Love Our Cricket Team

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    482919_494163523941236_401694831_n.jpg


    420534_180274018764127_912790372_n.jpg


    545836_245785845544779_1329748948_n.jpg


    546310_391847660884886_1701628028_n.jpg


    556223_440774262625925_206209858_n.jpg


    320403_153084718167702_396716715_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: charly123

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Do Not Watch Matches Again..Just Watch NEWS Next Day..It Will Save Your Time..And Your Current Bill :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    four times world recording runners up........... well came on guys it is a world record Evan aus win world cup continually 3 times
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අනේ උබල ඕන බම්බුවක් කරහන්
    මම නම් ආයේ මට්ච් බලන්නේ නැ
    මගේ හතුරෙකුටවත් බලන්නනම් කියන්නේ නැ
    මට ජීවිතේටම match එපා උනා
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අනේ උබල ඕන බම්බුවක් කරහන්
    මම නම් ආයේ මට්ච් බලන්නේ නැ
    මගේ හතුරෙකුටවත් බලන්නනම් කියන්නේ නැ
    මට ජීවිතේටම match එපා උනා
    එක පාරක් 2කක් නම් කමක් නැ
    මේකනම් වැඩක් නැ මට හුයන්න මතක් වෙනවා මෙකුන් මතක් වෙනකොටත්
    අර මලින්ගය මට පොර ගැන අනිත්ම විදියට කලකිරුන
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    winning is great....
    but loosing to the best team is not that sad....

    we are proud of our team..no matter what.
    so-called cricket giants in one group..flew home with zero
    they called minnows in one group in the other group became hero and stand till the end.
    we will meet WI in 2015 CWC finals too.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් තරගය අපි පැරදුනා එකට අපිට දුකයි තමයි මිනිස්සු හිතුවේ මෙ පාර වැඩෙ දෙවි කියලා බාලාපොරොත්තු අහස උසට , නමුත් අපි පැරදුනා අපිට pressure එක Handle කරගන්න බැරි වුනා මාලන් සැමුවෙල් තනිකර ගෙම් එක කනපිට හැරෙව්වා

    මම නම් කියන්නෙ මහෙල තවදුරටත් නායකත්වය දැරිය යුතුයි එ අතර මැතිව්ස් ව පුහුනු කර විය යුතුයි

    අපි ඇත්තර්ටම ශුරයන් එකෙ දෙකක් නැ නමුත් දැන් අපි මෙ මානසික පීඩනයෙන් මිදෙන්න වුනා දැන් මිලග ට අපි අවසන් තරගයට ආවත් මෙ කාතාව ඇදෙනවා ඉතින් අපි ඉදිරියට යමු

    අමතක කරන්න එපා ලොකයෙ අංක එකට එන්න පුලුවන් උනු එකම ක්‍රිඩාව තමයි ක්‍රිකට් එක අපෙ කොල්ලො කරා 1996 ඉන් පසුත් අවසන් තරග වල් 4 කට සුදුසුකම් ලැබුවා ඉතින් අපි තවමත් සැබැ වීරයන්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    winning is great....
    but loosing to the best team is not that sad....

    we are proud of our team..no matter what.
    so-called cricket giants in one group..flew home with zero
    they called minnows in one group in the other group became hero and stand till the end.
    we will meet WI in 2015 CWC finals too.

    Agreed but remember 2015 WC will be in Australia , before that we might have another chance for T20 Title which is schedule to be held in Bangladesh (2014)