Umba ehenam ahapan sira pacha tikak keyai!![]()
අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.
මගේ තාත්ති බෞද්ධ පවුලක කෙනෙක්.මමී බර්ගර් ක්‍රිස්තියන්.විවාහයෙන් පස්සේ තාත්තා අම්මව බුද්ධාගමට ගත්තා.මට අවුරුදු 5දී තාත්තා ආමි එකේ ඉඳලා බැටල් එකකදි නැති වුනා.ඊට පස්සේ ආපහු අම්මා ක්‍රිස්තියන් වුනා.ඒක නිසා මමත් ක්‍රිස්තියන් වුනා.
නමුත් මගේ ගර්ල් බෞද්ධ පවුලක කෙනෙක්.එයාගේ වයස 17යි.එයා කියන්නේ මැරි කරන්න නම් මම එයාගේ ආගමට එන්න ඕනිලු.නැත්නම් ගෙදරින් කැමති වෙන එකක් නෑලු.
මට එයාව අමතක කරන්න බෑ.ඒක නිසා මම කීවා කමක් නෑ එන්නම් කියලා. එයා තමයි කීවේ ආගම් දෙක එකම ආගමක් කියලා. අපේ ගෙවල් දන්නේ නෑ තවම.
oriya ubata ammek innawada
uba biththarekinda awe
neththam patiyekda
ubata thaththa kenek innawada
uba kalalayata neththam ibema awada sansargayen thorawa
mcn danne nethi hinda ahanne please explain
meka next 2 days etulata une nettan ??? man obathuma kiyana dewal wiswasa karanawa yam durakata .. meka mamat asama subject ekak .. god n aliens la gena .. mokada me wenakan oya degollangen ka genawat ahala tibunata , kiyawalala tibunata dekala na kawruth .. obathuma kawda kiyannawat api danne na .. aliens la koi wageda kiyanna wath kawruth danne na .. apita aliensla gena tawa denaganna puluwanda ? me loke me tiyena widihen goda enawanam man nam full sup eka denawa ..
mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanneඅලුතෙන් එන අය මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ඔන්න පොරිය කරන බොරුව දන්නෙ නෑ බන් ඒක නිසා දැන් අගට ඇවිල්ල ඌගෙ කතා වලට අහු වෙනව..මූගෙ 1st අකවුන්ට් එක ඇඩ්මින් බෑන් කරාට පස්සෙ ලැජ්ජ නැතුව තව එකක් හදන් ආව කියල ගොඩක් අය දන්නෙත් නැතුව ඇති මූගෙ ෆේක් ඒවත් ඇති!![]()

mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne![]()




mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne![]()



ubalage maha ekane ...iye mtch eka paradduweth uba kiyapan puluwannam
මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)
එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්‍රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්‍රෙඩ් එක පටන් ගන්න එක.
(මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්‍රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)
ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා...
අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.
අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.
තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා..
හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.


uba deyak dannavanam apitath kiyapan![]()
OK PONS!mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne![]()

2012-10-08 12:20:51 5.0 4.49°S 129.30°E 10 A Banda Sea
2012-10-08 12:18:49 4.6 44.11°N 17.18°E 10 A NW Balkan Region
2012-10-08 12:00:49 5.0 4.52°S 129.23°E 10 M Banda Sea
2012-10-08 11:43:36 6.3 4.48°S 129.32°E 39 M MT Banda Sea
2012-10-08 08:26:02 4.5 38.79°N 46.77°E 10 A Armenia-Azerbaijan-Iran Border Reg.
2012-10-08 06:26:22 6.0 25.06°N 109.61°W 20 M MT Gulf of California
Owa apitath copy paste karala ekata stargate kathawak keyanna puluwan...December 31n passe aya 2013 gana boru keyan enne na neda?2012-10-08 12:20:51 5.0 4.49°S 129.30°E 10 A Banda Sea
2012-10-08 12:18:49 4.6 44.11°N 17.18°E 10 A NW Balkan Region
2012-10-08 12:00:49 5.0 4.52°S 129.23°E 10 M Banda Sea
2012-10-08 11:43:36 6.3 4.48°S 129.32°E 39 M MT Banda Sea
2012-10-08 08:26:02 4.5 38.79°N 46.77°E 10 A Armenia-Azerbaijan-Iran Border Reg.
2012-10-08 06:26:22 6.0 25.06°N 109.61°W 20 M MT Gulf of California

මගේ බයලොජිකල් පේරන්ට්ස්ලා අයිති පිටසක්වල තාක්ෂනයකට.නමුත් සංසේචිත ඩිම්බයක් ඉන්ජෙක්ට් කරලා මානව දෙමව්පියන්ට දාව ඉපදුනේ.
macn oriyama answer karoth thama hoda anika man sira ahanne