2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අනේ මට බුද්ධාගමයි, අපේ ක්‍රිස්තියන් ආගමයි එකයි කියලා කීවේ මම යාලු වෙලා ඉන්න ගර්ල්.එයා බෞද්ධ.මම ක්‍රිස්තියන්.
    මගේ තාත්ති බෞද්ධ පවුලක කෙනෙක්.මමී බර්ගර් ක්‍රිස්තියන්.විවාහයෙන් පස්සේ තාත්තා අම්මව බුද්ධාගමට ගත්තා.මට අවුරුදු 5දී තාත්තා ආමි එකේ ඉඳලා බැටල් එකකදි නැති වුනා.ඊට පස්සේ ආපහු අම්මා ක්‍රිස්තියන් වුනා.ඒක නිසා මමත් ක්‍රිස්තියන් වුනා.
    නමුත් මගේ ගර්ල් බෞද්ධ පවුලක කෙනෙක්.එයාගේ වයස 17යි.එයා කියන්නේ මැරි කරන්න නම් මම එයාගේ ආගමට එන්න ඕනිලු.නැත්නම් ගෙදරින් කැමති වෙන එකක් නෑලු.
    මට එයාව අමතක කරන්න බෑ.ඒක නිසා මම කීවා කමක් නෑ එන්නම් කියලා. එයා තමයි කීවේ ආගම් දෙක එකම ආගමක් කියලා. අපේ ගෙවල් දන්නේ නෑ තවම.

    අඩෝ ඔරියෝ මේ අන්තර්සක්වල කෙල්ලෙක්ද ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oriya ubata ammek innawada
    uba biththarekinda awe
    neththam patiyekda
    ubata thaththa kenek innawada
    uba kalalayata neththam ibema awada sansargayen thorawa

    mcn danne nethi hinda ahanne please explain

    මගේ බයලොජිකල් පේරන්ට්ස්ලා අයිති පිටසක්වල තාක්ෂනයකට.නමුත් සංසේචිත ඩිම්බයක් ඉන්ජෙක්ට් කරලා මානව දෙමව්පියන්ට දාව ඉපදුනේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    meka next 2 days etulata une nettan ??? man obathuma kiyana dewal wiswasa karanawa yam durakata .. meka mamat asama subject ekak .. god n aliens la gena .. mokada me wenakan oya degollangen ka genawat ahala tibunata , kiyawalala tibunata dekala na kawruth .. obathuma kawda kiyannawat api danne na .. aliens la koi wageda kiyanna wath kawruth danne na .. apita aliensla gena tawa denaganna puluwanda ? me loke me tiyena widihen goda enawanam man nam full sup eka denawa ..

    ඒලියන්ස්ලා ගැන සේරම මේ ත්‍රෙඩ් එකේ තියෙනවා
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අලුතෙන් එන අය මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ඔන්න පොරිය කරන බොරුව දන්නෙ නෑ බන් ඒක නිසා දැන් අගට ඇවිල්ල ඌගෙ කතා වලට අහු වෙනව..මූගෙ 1st අකවුන්ට් එක ඇඩ්මින් බෑන් කරාට පස්සෙ ලැජ්ජ නැතුව තව එකක් හදන් ආව කියල ගොඩක් අය දන්නෙත් නැතුව ඇති මූගෙ ෆේක් ඒවත් ඇති!:dull:
    mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)

    එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්‍රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්‍රෙඩ් එක පටන් ගන්න එක.

    (මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්‍රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)

    ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා... :sorry::sorry:

    අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.

    අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.:sorry:

    තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා.. :sorry:

    හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට එච්චර වයසක් නෑ.නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ .මගේ පෞද්ගලිත තොරතුරු ලබා දෙන්න එපා කියලා පිටසක්වල නියාමයක් තියෙනවා. අනිත් එක මගේ පෙරන්ට්ස්ලා ගේ ආරක්ෂාවට එයාලගේ තොරතුරු දෙන්නේ නෑ.
    කොහොමත් හෙට දවස විශේෂ දවසක්.ඒලියන්ස්ලා එන දවස්වලට මම දුන්න දවසක්.ඒක නිසා ටිකක් අවදියෙන් ඉන්න.අද්භූත දවසක්.
    පිටසක්වල ජීවීන් මට නිවසට වී සිටින ලෙස ඉල්ලිමක් කරා,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne :yes:
    :):):cool:
     
    33000W

    Member
    මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)

    එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්‍රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්‍රෙඩ් එක පටන් ගන්න එක.

    (මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්‍රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)

    ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා... :sorry::sorry:

    අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.

    අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.:sorry:

    තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා.. :sorry:

    හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.

    uba deyak dannavanam apitath kiyapan:eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    uba deyak dannavanam apitath kiyapan:eek::eek:

    කියන්න තරම් විශේශ දෙයක් නෑ මචන්. විශ්වාසදායි තොරතුරක් නෑ කිසිම.
    කියන්න පුලුවන් , විශ්වාසදායි දෙයක් ලැබුනොත් අනිවා කියන්නම්... :)
    උඹබලට නිකං බොරු කියලා තේරුමක් නෑනෙ මචන්..

    Alien Invasion එකක් නොවෙන්න වැඩි ඉඩක් තියෙනවා කියලා හිතාගනින්කො මචෝ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද දවස පුරාම සැලකිය යුතු භූ කම්පන වාර්ථා වෙනවා. කැලිෆෝනියාවේ ගල්ෆ් සහ ඉන්දුනීසියවේ මේ වෙනකොට රික්ටර් මාපකයේ 6 ඉක්මවපු ඒවා වාර්තා වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012-10-08 12:20:51 5.0 4.49°S 129.30°E 10 A Banda Sea
    2012-10-08 12:18:49 4.6 44.11°N 17.18°E 10 A NW Balkan Region
    2012-10-08 12:00:49 5.0 4.52°S 129.23°E 10 M Banda Sea
    2012-10-08 11:43:36 6.3 4.48°S 129.32°E 39 M MT Banda Sea
    2012-10-08 08:26:02 4.5 38.79°N 46.77°E 10 A Armenia-Azerbaijan-Iran Border Reg.
    2012-10-08 06:26:22 6.0 25.06°N 109.61°W 20 M MT Gulf of California
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554

    source??
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2012-10-08 12:20:51 5.0 4.49°S 129.30°E 10 A Banda Sea
    2012-10-08 12:18:49 4.6 44.11°N 17.18°E 10 A NW Balkan Region
    2012-10-08 12:00:49 5.0 4.52°S 129.23°E 10 M Banda Sea
    2012-10-08 11:43:36 6.3 4.48°S 129.32°E 39 M MT Banda Sea
    2012-10-08 08:26:02 4.5 38.79°N 46.77°E 10 A Armenia-Azerbaijan-Iran Border Reg.
    2012-10-08 06:26:22 6.0 25.06°N 109.61°W 20 M MT Gulf of California
    Owa apitath copy paste karala ekata stargate kathawak keyanna puluwan...December 31n passe aya 2013 gana boru keyan enne na neda?:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මගේ බයලොජිකල් පේරන්ට්ස්ලා අයිති පිටසක්වල තාක්ෂනයකට.නමුත් සංසේචිත ඩිම්බයක් ඉන්ජෙක්ට් කරලා මානව දෙමව්පියන්ට දාව ඉපදුනේ.

    lokka thawa wisthara awashyai
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    macn oriyama answer karoth thama hoda anika man sira ahanne

    යකෝ orionstar කියන්නේ මුගේ banned කරපු account එකක්. අනික kinkon කිව්වේ ඇත්ත.උබ කැමතිනම් විශ්වාස කරපන් . නැත්නම් නිකන් හිටපන්.මේ ත්රෙඅඩ් එකේ ගොඩක් පොස්ට් කියෙව්වනම් අයීත් උබ අපෙන් අහන්නේ නැ
     
    Status
    Not open for further replies.